මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස්

Sep 23, 2013
188
6
0
මල ගෙවල් සදහා සුදුසු කවි, නිසදැස්

යාළුවනේ අපි කවුරුත් මැරෙන මිනිස්සු. අපේ රටේ සෑම සිංහල මළගෙදරකම වාගේ බැනරයක් ගහන එක සාමාන්‍ය දෙයක් ඒ මගින් අපේ සිත් වල තියෙන දුක ප්‍රකාශ කිරීම සහ ජීවිතයක අනිත්‍ය කියා පෑම තමයි අරමුණ. නමුත් මේක සාහිත්‍ය මුසු කරල ලස්සනට හදවතට දැනෙන්න කිව්වම ඒකෙත් වටිනාකමක් දැනෙනවා. ආදරිණිය අම්මා ,තාත්තා, අයියා අක්කා සහෝදර සහෝදරිය හිතවතා යහළුවා යෙහෙළිය ආදී මෙකී නොකී සියලූම ඥාති සම්බන්ධ තා ඇති අයගේ මළ ගෙවල් තියෙනවා .මේ ත්‍රෙඩ් එකෙන් අපි ඒ වගේ අවස්ථාවන් වලදී ගහන බැනර් වලට සුදුසු ලස්සන, කෙටි නිසදැස්,කවි වගේ දේවල් ටිකක් ඛෙදා ගමුද? මේක ඔබට, මට වගේම ඕනෑම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි බැනල හරි දාල මේ ත්‍රෙඩ් එක උඩට දාපල්ලා
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නොයන් මතුදා මෙසේ වෙන්වී
    පිය සෙනෙහසක නිමාව
    ලොවම හඬයි ඔබ නිහඬයි
    මතු උපදින හැම භවයෙම අප අතරෙම යලි ඉපදේවා
    මතු උපදින සන්සාරේ හමුවෙමු අපි අම්පාරේ
    :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නොයන් මතුදා මෙසේ වෙන්වී
    පිය සෙනෙහසක නිමාව
    ලොවම හඬයි ඔබ නිහඬයි
    මතු උපදින හැම භවයෙම අප අතරෙම යලි ඉපදේවා
    මතු උපදින සන්සාරේ හමුවෙමු අපි අම්පාරේ
    :lol:
    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොයන් මතුදා මෙසේ වෙන්වී
    පිය සෙනෙහසක නිමාව
    ලොවම හඬයි ඔබ නිහඬයි
    මතු උපදින හැම භවයෙම අප අතරෙම යලි ඉපදේවා
    මතු උපදින සන්සාරේ හමුවෙමු අපි අම්පාරේ
    :lol:

    :oo::oo::rofl::rofl:
    ______________________________________________________________________

    ජීවිතේ වැ‍යුමන් නිහඬ කරවා
    දෑස පි‍යවා නිසල වීලා
    හැර ගි‍යත් නුඹ මතක සුවඳ‍යි
    ගීත‍යක පදවැල් වෙලා
     
    Sep 23, 2013
    188
    6
    0
    පිය සෙනෙහසට මා හද පිරි දයාවෙනී, ඔඛෙ පායුග වදිමි ආදර පියාණෙනි
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නොයන් මතුදා මෙසේ වෙන්වී
    පිය සෙනෙහසක නිමාව
    ලොවම හඬයි ඔබ නිහඬයි
    මතු උපදින හැම භවයෙම අප අතරෙම යලි ඉපදේවා
    මතු උපදින සන්සාරේ හමුවෙමු අපි අම්පාරේ
    :lol:

    අඩෝ ජෝක් දාන් එපා බන්,, මූ සීරියස් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    තෝ වගේ බල්ලෙක් මෝඩ මුසලයෙක්

    දෙසපලකයෙක් මරුනහම දන්නා හොදයි නේද
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔබ නිදන සොහොන ලඟ මගේ සොහොන ඉදි වේවා..
    ඒ අමරණීය පෙම් සුවඳින් මල් පිබිදේවා..
    මේ වාගේ දුකක් කිසි කලකදි කාටත් නොම වේවා..
    මතු ජාති පවා නුඹ මගෙ ______ ම වේවා..
    (බාප්පා,පුංචි,මාමා,නැන්ද,අම්මා,තාත්තා,අයියා,අක්කා,නංගි,මල්ලි)

    :(:(:(