ඔව් මචන්.
එත් අඩුයි.![]()
නැත්තේ නෑ..ඒත් කලුනික වගේ අඩුයි කියලා නම් පිලිගන්නවා 

ඔව් මචන්.
එත් අඩුයි.![]()

නැත්තේ නෑ..ඒත් කලුනික වගේ අඩුයි කියලා නම් පිලිගන්නවා




ඕක දැම්මා කියල ලොකු වෙනසක් වෙන්න නෑ බන් මොකද දැන් කියල ඔය නයිට් ක්ල්බ් වල එහෙම වෙන දේවල් එක්ක ඕක දැම්මා කියල ගානක් නෑ අනික කෑ ගැහුව කියල ඕව නවත්තන්න පුලුවන් ද බන් ....සල්ලි කාරයො ටික ඕවට යයි ගමේ කෙල්ලො නැති වෙනව කියන්නෙ බන් ....ඔය වෙලද කලාප පටන් ගත්ත කාලෙ ඉදන් ඔය කෙල්ලො නම් නැති උනේ ......වෙනස තියෙන්නෙ වෙලද කලාප වල අහින්සක කෙල්ලො රස්තියාදු කාරයෙක් අතින් ලෑලි මඩුවක අතරමන් වෙනකොට මේ වගේ තැනකදි ලොකු හෝටලේක හරි ලොකු තැනක සල්ලිකාර සල්ලාලයෙක් අතින් නැති වෙනවා ...
...එහෙම බලනකොට ලොකු වෙනසක් වෙන්නෙ නෑ හැදෙන එකා කොහොමත් හැදෙනව නැති වෙන එකා නැති වෙනව
බලන් ඉදපං එහෙනම් ඕපන් කරනකම් හොල්ල හොල්ල![]()


yako badath ridenawa hina wela![]()
