මල පෙරේත නිත්තා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේ‍ය.

    තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.

    කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

    රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

    රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.

    Abuelo Old Man GIF by Cuco
    Old Man Technology GIF by The Mole Agent

    Source: https://www.lankadeepa.lk/news/අන්තර්වාර-රජයකත්-අගමැති-මමයි/101-611946
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    උඹේ සාක්කුවෙ තියන එක සාක්කුවෙම තියාගනින්. :)

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.
    30 වසරක කුරිරු යුද්දේ ඉවර කරපු මායින්ද මාතියට මේ අර්බුද කජ්ජක්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
    මයිනා කල කිසිම එකක් හරි ගියේ නැ. මේ යන්නේ අරගලේ කරන උන්ට එපා කරවන්න. එකම තේරෙනවා එළකිරි එකේ අද වැටුන තෙරෙඩ් වලින්.දැන් තමා මේක වැඩි කරලා අල්ලන්න ඕනේ වෙලාව
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේ‍ය.

    තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.

    කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

    රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

    රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.

    Source: https://www.lankadeepa.lk/news/අන්තර්වාර-රජයකත්-අගමැති-මමයි/101-611946
    mr-bean-wink.gif
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007

    oka thawa tika dawasak allan inna puluwan. 113 lost una gaman iwari ithin.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    @lilman මොකක්ද බං මේ කියපු එකේ තේරුම? :eek:

    උඹ පහුගිය දවස් වල ටෝක් දුන්නෙ සාක්කුවෙතියෙද්දෙ ගාන වැඩිවෙනව කියල.දැන් ස අපිව IMF ගිහින් ගොඩ දාන්න හදන්නෙ :)
     
    • Haha
    Reactions: Kolama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ ඒක මිසයිලයක් වගේ හැරවිලා කොහොමද හරියටම ඌ ලගට යන්නෙ? :lol::lol:
    උගේ පැත්තට හරවල නේ පත්තු කරන්නේ නේද බං ? :lol: :lol: :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ පහුගිය දවස් වල ටෝක් දුන්නෙ සාක්කුවෙතියෙද්දෙ ගාන වැඩිවෙනව කියල.දැන් ස අපිව IMF ගිහින් ගොඩ දාන්න හදන්නෙ :)

    මම කොහෙද බන් එහෙම කිව්වෙ? නැට්ට පාගගෙන වගේ! :lol:
     
    Similar threads