මල සොයුරන් සිහි කරමින් ..නිෂ්මි
මුස්ලිම් සිංහල ගැටෙන මේ කාලේ...ඉන්න සමහරක් අන්තාවාදී මුස්ලිම් අය මෙන් නොවී රටට ජාතියට ආදරය කල උතුම් මුස්ලිම් ශිෂ්‍ය නායකයෙක්. බහුතරයක් වූ සිංහල ශිෂ්යනට නායකත්වය දී ,එමනිසාම ජීවිතයෙන් වන්දි ගෙවූ S .M නිෂ්මි....සුවහසක් සරසවි සිසුන්ගේ විරු ශිෂ්‍ය නායකයා ඔබයි.
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා
පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරැ සිරස හමා පිස මේ එන්නේ
ප්‍රේමයේ සුවඳ නොවේ
භිෂණයෙන් පැන සර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මල සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කළා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ කකියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ..

Last edited: