මවක ගේ මහිම

Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
සඳට තනි රකිමින
නිදිවරන කඩුපුල නුඹ
අසෙනි වැහි පොද වට
නුඹේ තුරුලෙන් ලදිමි උණුසුම...
සිනා වත පුරමින
දරා ළසොවින් සුසුම් නොහෙළන
කඳුළු නොදුටුව නෙත
ලයෙන් උතුරා ගැලී රහසේම...
ඉරුණු වැරහැලි ඇඳ
සුමුදු සළු පුතු නමට පුද දෙන
පාවහන් දුටුවේ නැති දෙපය
ගෙවෙනු ඇත රළු පොලෝ තලයට...
බුදුන් හට සමවන
දරු පෙමින් බුදු මගත් ඇහිරෙන
පුතුට දී විවරණ
තිලොව තිලකය බුදුන් කරවන...
මහාමායා නුඹ
ලයේ මිරිකෙන අරුම සෙනෙහස
නුඹට නොපුදන පෙම
දිනිතියේ වෙන කාට පුදමිද...?
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
‘‘මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ - ඔබේ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා..‘‘

ලස්සන නිර්මාණයක් යාලු.....:):)

 

Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
‘‘මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ - ඔබේ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා..‘‘

ලස්සන නිර්මාණයක් යාලු.....:):)

මෙතෙක් ආ ගමනේ යෙහෙළියකගෙන් ලද ප්‍රථම ආශීර්වාදයට උත්තමාචාර මගෙනුත්..:)
 

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
සඳට තනි රකිමින
නිදිවරන කඩුපුල නුඹ
අසෙනි වැහි පොද වට
නුඹේ තුරුලෙන් ලදිමි උණුසුම...
සිනා වත පුරමින
දරා ළසොවින් සුසුම් නොහෙළන
කඳුළු නොදුටුව නෙත
ලයෙන් උතුරා ගැලී රහසේම...
ඉරුණු වැරහැලි ඇඳ
සුමුදු සළු පුතු නමට පුද දෙන
පාවහන් දුටුවේ නැති දෙපය
ගෙවෙනු ඇත රළු පොලෝ තලයට...
බුදුන් හට සමවන
දරු පෙමින් බුදු මගත් ඇහිරෙන
පුතුට දී විවරණ
තිලොව තිලකය බුදුන් කරවන...
මහාමායා නුඹ
ලයේ මිරිකෙන අරුම සෙනෙහස
නුඹට නොපුදන පෙම
දිනිතියේ වෙන කාට පුදමිද...?

ලස්සන නිර්මාණයක් අනේමන්දා (අමන්දා) දිගටම කරගෙන යන්න :):)
 

Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
යකා;11483435 said:
ලස්සන නිර්මාණයක් අනේමන්දා (අමන්දා) දිගටම කරගෙන යන්න :):)

හා යකෝ ;)
thanks a lot kiyala deepu dewalwalatath:yes:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a poem that's worth a comment after a long time here.
    if there ever was a selfless deed on this earth, that would be the love of a parent, and this poem here, captures the essence of it with a sense of sheer artistry and magic.
     
    Last edited:

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    a poem that's worth a comment after a long time here.
    if there ever was a selfless deed on this earth, that would be the love of a parent, and this poem here, captures the essence of it with a sense of sheer artistry and magic.

    thx brother
    i value it a lot.. :)