මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    කාමය වරදවා හැසිරෙන්න එපා කියලා දේශනා කරේ ඒකයි බුදු රජාණන් වහන්සේ
     
    • Like
    Reactions: sahan50

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    කාමය වරදවා හැසිරෙන්න එපා කියලා දේශනා කරේ ඒකයි බුදු රජාණන් වහන්සේ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කාමය වරදවා හැසිරෙන්න එපා කියලා දේශනා කරේ ඒකයි බුදු රජාණන් වහන්සේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    කාමය වරදවා හැසිරෙන්න එපා කියලා දේශනා කරේ ඒකයි බුදු රජාණන් වහන්සේ



    මාර නිව්ස්‌ තමයි මේ දවස් වල ඇහෙන්නේ 🤷🏽‍♂️
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,578
    3,192
    113
    කාමය වරදවා හැසිරීම අනන් මනන් බයිලා නම් නෙමෙයි, නීතිය ප්‍රශ්න සහ මිනිස්සුන්ට විනයක් නැති එක.

    පාරේ යද්දි වාහන වලට හැප්පිලා පවුල් පිටින් මැරිලා යන්නේ, පාරේ ගමන් කිරීමෙන් වලකමි කියලා ශික්ෂාපදයක් දාන්නද?

    බිස්නස් කරන උනගෙන් කප්පම් ඉල්ලලා දුන් නැති උනහම පවුලටම acid ගහන්නේ, ඒකටත් ඔහොම ශික්ෂා පදයක් දාන්නද?

    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා බෑ කීවමත් මරන්නේ, දැන් ඒකි කාමය වරදවා හැසිරිලද?

    සමාජය එක්ක හැසිරෙද්දි ප්‍රතිවිරෝදතා එනවා, හරි විසදුම් නැතුව. ආගමික බයිලා දාලා ප්‍රශ්න වලින් පැනලා යන්න පුලුවන් ඕන නම්.

    මුස්ලිම් එකෙක් නම් කියයි, ඕක තමයි අල්ලා කීවේ ගෑණුන්ට බුර්කා අන්දන්න කියලා. ආගමික බයිලා දාලා සැබෑ ප්‍රශ්නේ මගඇරලා ගල් ගුහාවක් අසසට රිංගන්න පුලුවන් කැමති නම්
     
    Last edited: