මව්බිම පුවත්පත ගැන නිරුවත් පුවත් විකාශයක
Source: http://www.lankagossipnews.com/2014/07/a-naked-news-about-mawbima-newspaper.html
ඉතිහාසයේ පළමුවරට මදුරුවන් පලවාහරින පුවත්පතක් ලෝක සෞඛ්‍ය දිනයේදී මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මගින් එලි දක්වන ලදී.
ඩෙංගු මර්දනය සඳහා මදුරුවන් විකර්ෂණය කිරීමේ හැකියාවෙන් අනූන ස්වාභාවික පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කරන ලද තීන්ත වලින් පුවත්පත මුද්‍රණය කිරීම මගින් මදුරුවන් පලවා හැරීමට හැකි බව මව්බිම/ සිලෝන්ටුඩේ පුවත්පත්වල පලවී තිබුණි.
මෙම කාර්ය පසුගියදා මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් විසින් ද සිය ෆේස්බුක් පිටුවේ ඇගයීමට ලක්කොට තිබුණි.
මෙම පුවත පසුගියදා ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක වන නිරුවත් පුවත් සේවයක් වන Naked News ඔස්සේද විකාශය වී තිබුණි.
ඇතැම්විට නිරුවත් නිවේදිකාවක් විසින් ලංකාව ගැන පුවතක් පලකල පළමු වතාවද මෙය විය හැක. එසේනම් මව්බිම පුවත්පතට බිල්ගේට්ස් අගය කිරීම වෙනුවෙන් ඔවුන් දුන් ප්‍රචාරයට සමාන ප්‍රචාරයක් මෙයටද ලබාදිය හැක.
නෙක්ඩ් නිව්ස් ටීවීහි තේමාව වන්නේ "සැඟවීමට කිසිවක් නැත" යන්නයි. විනාඩි 25 ක් පුරා පුවත් විකාශ හයක් සතිය පුරා ටොරින්ටෝ හි චිටි ටීවී ඔස්සේ රාත්‍රී කාලයේදී විකාශය කරනු ලැබේ.
එහිදී පුවත් නිවේදිකාවන් ක්‍රමයෙන් නිරුවත් වෙමින් පුවත් නිවේදනය කිරීම සිදු කරනු ලබයි.

Last edited: