මව්බිම_පත්තරේ_බොරු_නිව්ස්

uditha224

Well-known member
  • මව්බිම_පත්තරේ_බොරු_නිව්ස්

    පාඨකයා නොමග යවන මව්බිම

    බින් ලාඩින් මරණ මෙහෙයුම් මහ මොළකරු ලාංකිකයෙක්....:P:P:angry:


    30t30pg.jpg





    [FONT=&quot]මවුබිම පුවත්පතේ මේ මුල් පුවත පාඨකයා නොමග යවන්නට සත්‍යය විකෘති කරමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමට යොදන ලද බොළඳ උපායක් පමණක්ම බව වගකීමෙන් ප්‍රකාශකර සිටිමු!:angry::angry:[/FONT]

    [FONT=&quot]මව්බිම පුවතේ උපුටා ගැනීමක් පහත දැක්වේ...මෙහි ඇති අසත්‍ය කරුණු[/FONT][FONT=&quot]රතු පැහැයෙන්[/FONT][FONT=&quot]දක්වා ඇති අතර නිවැරදි තොරතුරු පහතින් දක්වා ඇත.[/FONT]
    :P:P

    [FONT=&quot]ලෝකයේ මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන[/FONT][FONT=&quot] [1] [/FONT][FONT=&quot]ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්ය.[/FONT][FONT=&quot]:Pයාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන[/FONT][FONT=&quot] [2] [/FONT][FONT=&quot]මහාචාර්යවරයා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]වෙනස්කමේ විශිෂ්ටයා[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ලෙස නම්කර තිබේ.[/FONT]:confused:

    [FONT=&quot]මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ පසුගිය [/FONT][FONT=&quot]30[/FONT][FONT=&quot] වැනිදා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරයේදී ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.[/FONT]

    [FONT=&quot]මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ශිවලිංගම් සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා[/FONT][FONT=&quot][3] [/FONT][FONT=&quot]වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත.:P:baffled: ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.[/FONT]
    ========================================================


    [FONT=&quot][1] [/FONT][FONT=&quot]සත්‍ය කරුණු ::yes:[/FONT]

    [FONT=&quot]ඔසාමා පාකිස්ථානයේ සිටිනා බව සොයාගත්තේ සී.අයි.ඒ සංවිධානයයි.[/FONT][FONT=&quot]ඔසාමාගේ විශ්වාසවන්තම පණිවුඩ කරුවෙකු ගත් දුරකථන ඇමතුමකට රහසේ සවන්දී ඒ ඔස්සේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙනි. ඔසාමා සිටිනා ස්ථානය සැක හැර දැනගත් සී.අයි.ඒ සංවිධානය අමෙරිකානු විශේෂ බළකා මෙහෙයුම් මූලස්ථානයේ ([/FONT][FONT=&quot]Joint Special Operations Command-JSOC) [/FONT][FONT=&quot]අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන් හට මේ පිලිබඳව නිළ වශයෙන් දැනුම් දුනි.[/FONT]:P

    [FONT=&quot]ඔසාමා මරාදැමූ [/FONT][FONT=&quot]Operation Neptune's Spear [/FONT][FONT=&quot]නම් කොමාන්ඩෝ මෙහෙයුම සැළසුම් කොට ක්‍රියාත්මක කරවූ "මහ මොළකරු" මව්බිම පත්තරේ කියන පරිදි ඉලිනොයි විශ්වවිද්යාලයේ ආචාර්ය සිවලින්ගම් සිවනාතන් නම් දැන් අමෙරිකානු පුරවැසිකම ගෙන ඇති ශ්‍රී ලාංකිකයා නොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අමෙරිකානු විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් විලියම් මැක්රවෙන්ය.:P:P[/FONT]

    [FONT=&quot][2] [/FONT][FONT=&quot]සත්‍ය කරුණු :[/FONT]:yes:

    [FONT=&quot]මහාචාර්ය සිවලින්ගම් සිවනාතන් [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]වෙනස්කමේ විශිෂ්ටයා[/FONT][FONT=&quot]' (Champions of Change) [/FONT][FONT=&quot]ලෙස නම්වූ සම්මානයකින් පුදලද බව සැබෑය. ඒ ඔසාමා මෙහෙයුමේ මහ මොළකරු වීම නිසා හෝ එම මෙහෙයුමට අවශ්‍ය තාක්ශණික උපකරණ නිපදවූ නිසා නොවන බව වගකීමකින් කියන්නෙමු.[/FONT]

    [FONT=&quot]චැම්පියන්ස් ඔෆ් චේන්ජ් සම්මානය ලැබූ සියගණනක් පුද්ගලයින්ගේ තොරතුරු අමෙරිකානු ධවල මන්දිර[/FONT][FONT=&quot][FONT=&quot]වෙබ් අඩවියේ සඳහන්ය.[/FONT] [/FONT]
    [FONT=&quot]මෙම සම්මානය ලබාදෙන්නේ අමෙරිඅකාව වෙත සංක්‍රමණයවී අමෙරිකාවේ දියුණුවට උරදුන් සංක්‍රමිණිකයින්ගේ දායකත්වය ඇගයිම සඳහාය. ආචාර්ය සිවනාතන් එවැනි ඇගයිමට ලක්වුනු සංක්‍රමණිකයෙකි. ඔහුට එම සම්මානය ලැබුණේ "[/FONT][FONT=&quot]Mercury cadmium telluride" [/FONT][FONT=&quot]නම් තාප සංවේදක සංයෝගයක් පිලිබඳව සිදුකල පර්යේෂණ මාලාවක් නිසාය.:cool: මෙම සංයෝගය යුධ හමුදා භාවිතා කරන නයිට් විශන් උපකරණ සෑදීමට මෙන්ම තාප සංවේදක මිසයිලවල සංවේදක උපකරණය නිර්මාණය[/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot]යොදාගනී. එමෙන්ම ඩ්‍රෝන යානාවල ඇති අතිසංවේදී නයිට් විශන්[/FONT][FONT=&quot]කැමරාවලද මෙම සංයෝගය භාවිතාවේ.:cool::cool:[/FONT]

    [FONT=&quot]සිවනාතන් ගේ පර්යේශණ නිසා අමෙරිකානු හමුදාවලට ඉතා හොඳ නයිට්විශන් උපකරන හා ඩ්‍රෝන යානා කැමරාවලට ඉතා හොඳ නයිට් විශන් හැකියාව ලැබීමට උපහාරයක් ලෙස ඔහුට මේ සම්මානය ලැබී ඇත.:yes::yes:[/FONT]


    [FONT=&quot][3] [/FONT][FONT=&quot]සත්‍ය කරුණු :[/FONT]:yes:

    [FONT=&quot]මහාචාර්ය සිවනාතන් ඔසාමා මෙහෙයුමේ තාක්ශණ හා උපකරණ නිර්මාණය කලා නොව එම උපකරණ නිර්මාණයෙහිලා උපයෝගීවන තාක්ශණය නිර්මාණය කිරීමට පාදකවන මූලික සිද්ධාන්තමය පර්යේශණ සිදුකල විද්‍යාඥයෙකි.[/FONT]:yes:

    [FONT=&quot]මහාචාර්ය සිවනාතන් විශිෂ්ඨයෙකු බව සැබෑය[/FONT][FONT=&quot], :yes:[/FONT][FONT=&quot]එහෙත් ඔහු ඔසාමා මෙහෙයුමේ මොළකාරයා යයි කියනවා නම් රේඩියෝ සම්ප්‍රේශණය පිලිබඳව මුල්ම සාර්ථක පර්යේශණ සිදුකල මාර්කෝනි ලොව සියලු යුධ මෙහෙයුම්වල මොළකරුවා විය යුතුය. :lol::lol::lol:ඒ රේඩියෝ පණිවුඩ හුවමාරු තාක්ශණය නොමැති නම් ලොව කිසිදු යුධ මෙහෙයුමක් සිදුකල නොහැකි නිසාය.:P[/FONT]

    [FONT=&quot]මේ තර්කය තවත් ඉදිරියට ගෙනයනවානම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශ්‍රී ලංකා හමුදාවන්ද ප්‍රභාකරන් ත්‍රස්තවාදියා විනාශකිරීමේ මෙහෙයුම්වලට නයිට් විශන් උපකරණ භාවිතා කලේය. එනම් ප්‍රභාකරන් මරාදැමීමේ මෙහෙයුමේ මහ මොළකරුවාත් ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සිවලින්ගම් සිවනාතන්ද[/FONT][FONT=&quot]?:confused::confused::nerd::nerd::lol::lol::lol:

    ===========
    ස්තූතිය:- ටෙරන්ස් ආරච්චි
    ===========

    මොකද හිතන්නේ මේ ගැන...???:confused::confused:
    [/FONT]
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ටෙරන්ස් ආරච්චි ge set eka kasanawada dan oka lankawe ekek kaloth? Oya sathya karunu kiyala dala thiyena ewa wala source eka mokadda?
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ ඔය පත්තරේ ගැන කතා කරලා වැඩක් උන් 2012 දෙසැම්බර් මාසේ නිවුස් එකක් දාලා තිබ්බා පිටසක්වලි ජිව්න් ප්‍රථිවිය ආක්‍රමනය කරනවා කියලා:baffled: අර slpl නිවුස් එකත් බොරු ද දන්නේ :D
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    අපෝ ඔය පත්තරේ ගැන කතා කරලා වැඩක් උන් 2012 දෙසැම්බර් මාසේ නිවුස් එකක් දාලා තිබ්බා පිටසක්වලි ජිව්න් ප්‍රථිවිය ආක්‍රමනය කරනවා කියලා:baffled: අර slpl නිවුස් එකත් බොරු ද දන්නේ :D

    Aei bun ආක්‍රමනය kale :baffled: Uba news baluwe nadda? :frown:
     

    uditha224

    Well-known member
  • ටෙරන්ස් ආරච්චි ge set eka kasanawada dan oka lankawe ekek kaloth? Oya sathya karunu kiyala dala thiyena ewa wala source eka mokadda?




    ඇත්ත කියපන් උඹ මව්බිම එකේ නේද වැඩ කරන්නේ????
    සොරි මචං උඹේ බඩට ගහන්න හිතුවේ නෑ.... ඇත්ත පෙන්නන්න විතරයි ඕන උනේ.....


    :P:P:P:P:P
     

    uditha224

    Well-known member
  • අපෝ ඔය පත්තරේ ගැන කතා කරලා වැඩක් උන් 2012 දෙසැම්බර් මාසේ නිවුස් එකක් දාලා තිබ්බා පිටසක්වලි ජිව්න් ප්‍රථිවිය ආක්‍රමනය කරනවා කියලා:baffled: අර slpl නිවුස් එකත් බොරු ද දන්නේ :D

    පිටසක්වල ජීවීන් ගැන කියන දේ.. නාසා එකේ උන්වත් දන්නේ නැතිව ඇති....:rofl: අඩුම තරමේ පිටසක්වල ජීවීන් වත් හිතල නැතිව ඇති....:rofl::rofl:
    සමහර විට උන් පෘතුවිය ආක්‍රමණය කලේ නැත්තේ මව්බිම තිබුන නිව්ස් එක දැකල වෙන්න ඇති...:P
    අපි ලෑස්ති වෙලා හිටියොත් එහෙම,, උන්ට ඉල්ලන් කන්න වෙන්නේ....
    :P:P
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0



    ඇත්ත කියපන් උඹ මව්බිම එකේ නේද වැඩ කරන්නේ????
    සොරි මචං උඹේ බඩට ගහන්න හිතුවේ නෑ.... ඇත්ත පෙන්නන්න විතරයි ඕන උනේ.....


    :P:P:P:P:P

    ඔව් ඔව් මම තමා ප්‍රධාන කතෘ! මෝඩ ප්‍රශ්න අහන්න එපා බන්. උබ ඇයි ටෙර්නස්ට ඔය තරම් කඩේ යන්නෙ, මොනව හරි දෙන්නම් කිව්වද? :baffled::frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oya pattare balannama deyak neha machan.samahara kotas tiyenwa pawle okkotama aekata indala kiyawaannat leggai.owa harinam tahanam karalama danna ona
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    oya pattare balannama deyak neha machan.samahara kotas tiyenwa pawle okkotama aekata indala kiyawaannat leggai.owa harinam tahanam karalama danna ona

    පවුලේ ඔක්කොම එක පොදියට දඟලන්නේ නැතුව එක එකා වෙන වෙනම අරන් කියෝපන් ඒකට :P
     

    uditha224

    Well-known member
  • ඔව් ඔව් මම තමා ප්‍රධාන කතෘ! මෝඩ ප්‍රශ්න අහන්න එපා බන්. උබ ඇයි ටෙර්නස්ට ඔය තරම් කඩේ යන්නෙ, මොනව හරි දෙන්නම් කිව්වද? :baffled::frown:

    මෙතන කඩේ යන්නේ කව්ද කියල හොඳට තේරෙනවා...:P:P
    යද්දී මල්ල අමතක කරන්න එපා...:P:P:rofl::rofl:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මෙතන කඩේ යන්නේ කව්ද කියල හොඳට තේරෙනවා...:P:P
    යද්දී මල්ල අමතක කරන්න එපා...:P:P:rofl::rofl:
    අනේ මන්දා මම කියන්නේ මට හිතෙන දේ :baffled:
     

    Similar threads