මව් ගුන ගීත..

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෑණියනී හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා
    මා ලයෙහී සුව මිහිර මවන පහන ඔබ තමා
    ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
    මෑණියනී ඔබ දෙපය අසල වඳිමි දණ නමා

    Clarence Wijewardena-Maniyani.mp3
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලස්සන සින්දුවක්! :)

    දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
    වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
    පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
    මගෙ අම්මා මට ජීවන සුවය සදනවා

    Sujatha Aththanayaka-Dunukeyya Malak Wage.mp3
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රෑ සඳ අහස් ගඟෙන් ගෙනා සිසිල මහ පොළොවට
    හිමිදිරියේ පිනි කැට සේ දිලිසෙන විට ලා තණ මත
    සිහිවෙන්නේ මට අම්මාමයි
    අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්
    කඳුළු කොයි තරම්

    Nanda Malini-Ra Sanda Ahas Gangen.mp3
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලස්සන සින්දුවක්
    11.gif


    සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
    කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා
    ආදරයේ බල මහිමේ රතු ලේ සුදු වූවා
    මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය සැදුවා

    Susil Premarathna-Somnasa Ho Santhapaya(Amma).mp3

    same song sung by Indrani Wijayabandara :D

    Indrani Wijebandara-Somnasa Ho Santhapaya.mp3