මව් පදවිය 2k21

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපේ එක්කෙනාත් බඩින්. කන්නේම Fried rice, Fried Chicken, Fried Fish!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    බබා නැති වුණා.
    උපදෙස් දීපු හැමෝටම.
    ආශිර්වාද කරපු හැමෝටම තෙරුවන් සරණයි .
    යහපතක්ම වේවා!
    මාස 3-6 ඇතුලත abortion වෙන එක දැන් දැන් සාමන්‍ය දෙයක් වෙලා. අපේ අහාර රටාවද මන්ද. මම දන්න බහුතරයකට ඔහොම උනා. අහල පහල අයගෙන් ගත්තොත් 90%ටම උනා. හැබැයි ඒ හැමෝටම දැන් ළමයි දෙතුන් දෙනා ඉන්නව. ඕව හිතන්න එපා බන්. ආයිත් කාලයක් ඉදල ලෑස්ති වෙයන්. ඊලග වතාවෙ ඉස්පිරිතාලෙ නැතුව ඩොක්ටට මුල් තැන දියන්. හොදට කතා බහ කරන්න පුලුවන් ඩොක්ට් කෙනෙක් චැනල් කරල, එයා එන හොස්පිටල් වලින් පහසු එකක් තෝරගන්න. වයිෆ්ව සතුටින් තියාගනින්. ලස්සන ළමයෙක් ඉක්මනින්ම ලැබෙයි.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    බබා නැති වුණා.
    උපදෙස් දීපු හැමෝටම.
    ආශිර්වාද කරපු හැමෝටම තෙරුවන් සරණයි .
    යහපතක්ම වේවා!

    Machan Une mokakda kiyala ahanne na umben
    Wife ekka adaren hitapan
    a seen eka eyata amataka karapan
    Ikmanat ayet babek set wei
    Budusaranai
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    අනිවාර්‍යෙන්ම මචන්.
    බොහොම ස්තූතියි අදහස් උපදෙස් වලට.
     
    • Like
    Reactions: Asiri21202

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Machan Une mokakda kiyala ahanne na umben
    Wife ekka adaren hitapan
    a seen eka eyata amataka karapan
    Ikmanat ayet babek set wei
    Budusaranai
    බහුතරයක් අයට වෙන දෙයක්ලු.
    අනේ මන්දා.
    බිරිද හොදින් මචන් මුලින්නම් සෑහෙන්න අවුලෙන් හිටියේ දැන් සෑහෙන්න හොදින්.
    තෙරුවන් සරණයි !
     
    • Love
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    බහුතරයක් අයට වෙන දෙයක්ලු.
    අනේ මන්දා.
    බිරිද හොදින් මචන් මුලින්නම් සෑහෙන්න අවුලෙන් හිටියේ දැන් සෑහෙන්න හොදින්.
    තෙරුවන් සරණයි !
    ඔහොම දේවල් වෙනවා.. වයිෆ්ගේ මානසික මට්ටම තමයි වැදගත්. අනික මචන් මාස 3 පහු වෙනකන් පරිස්සම් වේයන්
     
    • Love
    Reactions: ela charlie

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බහුතරයක් අයට වෙන දෙයක්ලු.
    අනේ මන්දා.
    බිරිද හොදින් මචන් මුලින්නම් සෑහෙන්න අවුලෙන් හිටියේ දැන් සෑහෙන්න හොදින්.
    තෙරුවන් සරණයි !

    Be strong and try again :)
     
    • Love
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔහොම දේවල් වෙනවා.. වයිෆ්ගේ මානසික මට්ටම තමයි වැදගත්. අනික මචන් මාස 3 පහු වෙනකන් පරිස්සම් වේයන්
    ඔව් මචන් ඩොක්ටත් කිව්වා.
     
    • Like
    Reactions: Voltage

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Sorry to hear machan. But nothing major to worry.

    Wife ekka adaren hitapan. Meka wune eyage waraddakin kiyala hithannama denna epa. Specially oya nadayo kiyana ungen poddak parissamen inna. Hint gahannai eka eka kunu katha kiyannai enawa oya wage welawata.

    Tikak relax wunata passe aye lasthi wenna puluwan :)
     
    • Like
    Reactions: ela charlie

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    බබා නැති වුණා.
    උපදෙස් දීපු හැමෝටම.
    ආශිර්වාද කරපු හැමෝටම තෙරුවන් සරණයි .
    යහපතක්ම වේවා!
    ඕවා හින්දා තමා මම ඕවා හිතන්න එපා කිව්වේ. කල් වැඩි නිසා. උන දේට කණගාටුයි. කල් අරන් ආයේ එකක් හදපන් වයිෆ්ගේත් මුඩ් හරි ගියාම
     
    • Love
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඕවා හින්දා තමා මම ඕවා හිතන්න එපා කිව්වේ. කල් වැඩි නිසා. උන දේට කණගාටුයි. කල් අරන් ආයේ එකක් හදපන් වයිෆ්ගේත් මුඩ් හරි ගියාම
    හරි මචන් තෙරුවන් සරණයි !!!