මවිත කරන දේවල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මවිත කරන දේවල්

    1. ගඩොල් පේමන්ට් දාන මැෂින්

    lj0w9cR.jpg




    2 මේ වගේ අභ්‍යන්තර මැෂින් එකක් තියෙන ඔරලෝසුවක්

    TdG8r21.jpg




    3. ලෝකේ ගැඹුරුම පිහිනුම් තටාකය, අඩි 110ක් ගැඹුරුයි

    wgKTpiy.jpg




    4. මේසයක කොනක ගොඩගැසූ නොවැටෙන කාසි

    21RKN3o.jpg




    5. එකවර සිදුවෙන සූර්ය ග්‍රහණයක් සහ ඉර බැසීමක්

    d3cur1i.jpg




    6. එකපාරටම මූණේ ඔක්කොම හම ගලවපු කටුස්සෙක්

    aAtg4I1.jpg




    7. පාට පැන්සල් වලින් නිර්මාණය කරපු මේ පින්තූරේ

    2rhQjW7.jpg




    8. ෆූකෑන් උල්කාව

    qIQhwf0.jpg




    9. අකුණක් තණකොළ මත තිබ්බ සලකුණ

    cG2tP5j.jpg




    10. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිට රොක්ට් එකක ගමන් පථය පෙනෙන විදිහ

    R8BoPqB.jpg



    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන මෝඩී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහිවල ඇඹුල් කොහෙ මෝඩී


    මිරිකමින් ඇ* 2 දෝතට ගත් කුමරී
    එ ඇ* කටෙන් ඇඹුල් කරන මොඩි
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    10. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිට රොක්ට් එකක ගමන් පථය පෙනෙන විදිහ

    R8BoPqB.jpg



    Meka patta bn