Questions මවුන්ටන් බයික් හෙල්ප් එකක් .........

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ටිකක් අඩුවට හොඳ තත්වයේ ජපන් මවුන්ටන් බයික් එකක් ඔ්න.......
    ඇඟ බස්ස ගන්න .... මට පදින්න (වැඩිහිටි ටයිප් එකක්)
    දන්න කියන කෙනෙක් උදව්වක් දෙන්න.........
    ලොකු දෙයක් ..........
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ළඟ පාතක නම් මේකෙන් ගනින්.

    fovQJR6.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    වාහන ගත්තම තිබ්බ පුටාර් එක පොඩි එකෙක්ට දුන්න. පස්සෙ වාහන වලටම පුරුදුවෙලා බඩ ඉස්සර වෙනකොට තමයි බයිසිකලේ අගය දැනෙන්නෙ.

    මාත් හොයනව...
    බලමු තව කී දෙනෙක් ඉඳීද කියල