මව මියගිය බව නොදැන පහේ ශිෂ්‍යත්වේ ලියපු පුතා 😥😥😥

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොඩි උන්ට පොඩි කාලේ ඉදන්ම වේදනාව දරාගන්න පුරුදු කරන්න ඕන. ඕකුන් ලොකු වෙලා ගෑනු දාල ගියාම depression නුයි බෙල්ලේ වැල දාගන්නවයි ජිවිතේ ඉවරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    උඹෙ කතාව හරි. අපි මේ විඳින දුක් මදිවටද තව අලුතෙන් උන් මේකට ගෙනල්ලා උන්ට දුක් දෙන්නේ
    They will suffer thousand fold more in coming future(unless you have a stable business to hand over to him)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    මේ පිළිකා සීන් වලට මොනවා හරි දැන්ම තියා නොකළොත් කොරා්නාවලට වඩා භායනක තත්වයක් අනාගතේ ඇතිවෙන්නේ
    kana kama beema machan, serama poison.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ප්‍රවෘත්ති කාරයො පොඩි එකාව යූස් කලා වගේ දැනෙනව

    aniwa. wibhageta lasthiwela yana hatith news walata pennuwane. ragapaanna kiyalada? nathnam kalin danagenada?

    kalin danagena media walin giyanam eka lamayage mentality ekata balapaamakne. wibhage karanne kohomada hariyata.

    hiru kiyanne lankawe thiyana 3rd class, jaraama channel eka. amma nathiuna lamaya adana ekath wikunagena kanawa. kalakanni. owa viedio karana unge pitin yanna one karana paw. ahinsaka manussayek dakkoth wikunagena kanawa. yamak kamak thiyana ayata lanwenna bayai. karma is a bitch. better remember that.

    mewa wenuwen wagakiwayuthu kattiya katha karanne naththe ai? media walata proper regulation ekak genna ona. deshapalanaya matha padanam nowichcha.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara

    හිරු එකේ නම් පෙන්නුවද දන්නේ නෑ, දෙරනෙයි අයිටිඑන් එකෙයි තමා පෙන්නුවේ,

    Sakkili hiru.. Fuck off..

    හිරු එකෙත් දාල නේද ☹
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්මෙක් තාත්තෙක් නැති වෙන එකේ දුක දන්නෙ එහෙම උන අය විතරයි. ඒ උනාට මේකෙ ඉන්න ඉන්න උන් බූට් කාල දිවිනහා ගන්න යනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    (n):-( නාට්‍යක් රූගත කරනව වගේ පොඩි එකාව මැද තියල නිවුස් කාරයො මේ කරපු වැඩේනම් හරි නෑ, තාත්තයි නැන්දල ටිකයිත් වැඩේට හවුල් නෙ. පවුබන් ඒ පොඩි එකා. ජීවිතේ කවද හරි දිනන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
     
    • Sad
    Reactions: Heshan Daminda