මසකට පනස්දහසක් උපයනවා නම් ආදායම් බදු ගෙව&#3505

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mitakalin income eka 50000 kenekta tax wadune nane :dull:

    ඒ මහින්දගේ කාලෙනේ.. මේ අපමණ අගයක් ලැබුන මයිත්‍රී පාලන කාලය..
    ඒකටනේ "වෙනස" කියන්නේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    jtrh.jpg
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මේ ගැන thread දෙක තුනක්ම දැක්ක නිසා කියන්නේ....

    කලින් ඒ කියන්නේ 2016ට කලින් තිබ්බේ නිදහස් සීමාව තමා 600,000.00 (50,000X 12).... ඒ තිබ්බේ threshold එක තමා 2.4Mn (200,000X 12) ගෙනාවේ... දැන් ආපහු ඒක 650,000.00ට ගේන්නේ... ඉස්සර තිබ්බ ගෙවපු කෙනාම තමා ගෙවන්නේ සමහර විට අඩු වේවි... කොහොමත් PAYE නැතිව තනි business කරන කෙනෙක් වගේනම් අදායම උපයන්න කරපු වියදම් (නය පොලි, Rent, wages වගේ ) අඩු කරන්න පුළුවන්.. එහෙම අඩු කරලා එන Balance එක අනුවයි ගෙවන්නේ....

    ඔතන කියනවා වගේ පොඩි මිනිහට දැනෙනවනම් දැනෙන්නේ VAT 15% කරන එක... ඔක්කොම ගණන් යනවා සිල්ලර වලට VAT add උනහම... (2016 අය වැයදී සිල්ලර වෙළදාම / Local Buying & Selling අයින් කරා VAT ) නිෂ්පාදන සේවා දෙකම උඩ යනවා කොහොමත් ඕක වැඩි කරාහම... අනිවාර්යෙන්ම ඔය news එක හරිනම් මේක වැඩි කරන්න ඕන Revenue එක උඩට ගෙනවන්ම් (වක්‍ර බදු මේවා)

    With Holding Tax මේ සැරේ අයින් කරා ... අයින් කර කිව්වට එක ඇත්තටම personal Tax යටතට ගන්නේ.... මාසෙකට 100,000 පඩි ගන්න කෙනෙක්ගේ 1,000,000 deposit 10% වාර්ෂික පොලියට හැදුවම ගෙවන මුළු ගණන

    0-600,000 = 0
    600,000 - 1,100,000 = 4% = 20,000.00
    1,100,000-1,200,000 =8% = 8,000.00
    පොලි WHT @ 100,000X 2.5% = 2,500.00
    මුළු බදු = රු 30,500.00 (2016 ට පෙර )

    2016 අය වැය

    පඩිය = රු 1,200,000 = නිදහස්
    පොලි අදායම = රු 100,000
    මුළු අදායම = රු 1,300,000
    බදු = නිදහස්....

    දැනුවත් වීම සදහා type කරන ලදී .....................
     
    • Like
    Reactions: kasun_jayasiri
    Jul 3, 2012
    1,394
    116
    0

    Thanks machan. rep+
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    mitakalin income eka 50000 kenekta tax wadune nane :dull:

    මගේ නම් මේ මාසෙත් PAYE TAX එක කපලා තිබ්බා. මගේ Annual income එක 2400000ට වඩා අඩුයි. :-( දන්න කෙනෙක් කියනවද මේ දවස් වල PAYE කපන්නේ කීයෙන්ද කියල?
     
    Thanks