මස්කරා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ මැෂින් එක පාරට වැඩ කලේ නෑ... මං ඒක මස් කරා



    102_0018.JPG

    102_0019.JPG


    මේකේ මකලු දැල් එහෙම තියෙනවා... ඒවා අයින් කරන්නද බං... මට බයයි ඕව අල්ලලා මොකවත් උනෙත් ... මොකද තවම වොරන්ටි අවුරැද්දක් විතර තියෙනවා

    නැත්තං මං පුල් ක්ලීන් එකක් දෙන්නද කෑලි ගලවලා
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    awlak naaa shape eke makulu dal tika ain karala

    oya card's parissamin galawala pin tika poddak pihidala ayeth plug karala balanna
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Oka machan hodata hodanna one masa 6kata parakwath.
    Issella besamakata wathura dala, rinso tikak dala payak witara pegenna dapan.. eita passe hodata atullala hodala welala hi karapan...

    etakota hari...
     
    Last edited: