මස්සිනාව නවසීලංතෙ යැව්වා 😍🎉💪🏻

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    mokadda ganipu visa eka IELTS nathuwa ?
    03 years Work Visa

    Eka iwara weddi mokakda karanne IELTS nathuwa. Awrudu 3 n laksha 60 ithuru karaganna puluwanda
    Sathiyakata 2laks athata enawa tax kapila. Ude 9-3 witarai job1. Hawasa 3n passe part time karala one tharan salli hoyanna puluwan
    ------ Post added on May 7, 2023 at 9:17 AM
     
    • Like
    Reactions: hancok

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    oya visa eka PR walata convert karanna IELTS hari PTE hari karanna wenawa
    03 years athulatha English katha karana rataka indan uta IELTS karaganna bari nan eka uge karume. Eka karagannawada nadda kiyala u thirane karaine.

    English iganaganna kiyapan hariyata. Nattan awrudu 3 iwara weddi anatha wei aai
    Elakiri machan
    ------ Post added on May 7, 2023 at 9:22 AM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඒ වගේම දොස්තරලා ඉංජිනේරුවෝ විතරක් පොරවල් කියලා සලකන කවදාවත් ගොඩ එන්නේ නැති රටක උන්ගේ කීමවල් අහලා හැම රස්සාවකටම එක වගේ හොඳ වැටුපක් ගෙවන, රස්සාව අනුව උස් පහත් කරලා මිනිස්සු බෙදන්නේ නැති රටකට ගිහිං ලංකාවේදී තමන්ගේ සැබෑ කරගන්න බැරි හීන සැබෑ කරගන්න ලැජ්ජ වෙන්න එපා. හැමෝටම රට දාලා යන්න කියලා නෙමේ කියන්නේ, සෙට් වෙන උං නතර වෙයල්ලා, සෙට් වෙන්නේ නැති උං හොඳට හම්බ කරන් ඇවිල්ලා ඒ සල්ලි ආයෝජනය කරලා ලංකාවේදී හොඳ ස්ථාවරේකට වරෙල්ලා.
    Words..