මස්සිනාව නවසීලංතෙ යැව්වා 😍🎉💪🏻

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    රට යන්න ගේ තියලා සල්ලි හොයාගන්න උදව්වක් ඕනේ

    මේ ත්‍රෙඩ් එක මම දැම්මේ මස්සිනාට ජොබ් ඔෆර් එකක් සෙට් වේගෙන එද්දී. පොඩ්ඩක් ගිහින් බලන්න කට්ටිය ඒකෙ වැඩියෙන්ම දාල තියෙන්නේ පට්ටම නෝන්ඩි කොමෙන්ට්ස් & 🤣 රියැක්ෂන්.

    ඒ ත්‍රෙඩ් එක දාලා මාස 2ක් යන්න කලින් අපි කොල්ලව රට යැව්වා. දැන් NZ ලෑන්ඩ් කලා විතරයි. ජොබ් ඔෆර් එක දීපු රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා ඇවිල්ලා මසියව එයර් පොර්ට් එකෙන් පිකප් කලා. වැඩේට ලක්ෂ 60ක් විතර ගියා. දැන් ඉතිං ඌට මහන්සි වෙලා වැඩ කරලා ගත්තු ණය ටික ඉක්මනට ගෙවලා දාලා ලයිෆ් එක හදාගන්න තමා තියෙන්නේ. පවුලේ ඉන්න ඔක්කොම එකා එකා ටික ටික රට පටවන්න තමා දැන් ඊළඟ ප්ලෑන් එක.
    Let’s hope for the best!

    Moral of the story:

    1. බහුතරේකගේ අදහස් අහලා එක පාරටම තමන්ගේ හොඳ සැලසුම්/ නව අදහස්/ ලැබෙන අවස්ථා වගේ දේවල් වෙනස් කරන්න/අත හරින්න එපා.

    2. ඒ වගේම දොස්තරලා ඉංජිනේරුවෝ විතරක් පොරවල් කියලා සලකන කවදාවත් ගොඩ එන්නේ නැති රටක උන්ගේ කීමවල් අහලා හැම රස්සාවකටම එක වගේ හොඳ වැටුපක් ගෙවන, රස්සාව අනුව උස් පහත් කරලා මිනිස්සු බෙදන්නේ නැති රටකට ගිහිං ලංකාවේදී තමන්ගේ සැබෑ කරගන්න බැරි හීන සැබෑ කරගන්න ලැජ්ජ වෙන්න එපා. හැමෝටම රට දාලා යන්න කියලා නෙමේ කියන්නේ, සෙට් වෙන උං නතර වෙයල්ලා, සෙට් වෙන්නේ නැති උං හොඳට හම්බ කරන් ඇවිල්ලා ඒ සල්ලි ආයෝජනය කරලා ලංකාවේදී හොඳ ස්ථාවරේකට වරෙල්ලා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Season 8 Tns GIF by THE NEXT STEP
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    Ai ithin laksha 60k ona une kaata dennada
    50k agency kaarayata (man dannawa ehema gewanna one na, owata yanne bohoma podi gaanai kiyala. Habai ehema kiyana un kawuruth job ekek set karala denneth na, kawada hambei hamba noweida kiyala api danneth na)
    Anith tika air tickets & eka eka badu ganna wage dewal walata thama wiyadam une.
    60k neme ban kotiyak deela giyath paadu na man nan kiyanne. Rata job apply karana hama ekatama job offer hambenne nane. Anika muta English ehemath ba. Muta me kapeta IELTS pass wenna ba. Job interview ekakwath thibbe na.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    mokadda ganipu visa eka IELTS nathuwa ?
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඔව්. මන් පලවෙනි අවුරුද්දෙ සබ්ජෙක්ට් ඔක්කොම රිපීට් වෙලා දුක කියලා ත්රේඩ් එකක් දැම්මා. මේක හැමෝම කීවෙ ඩිග්රිය අතෑරලා වෙන මොනාහරි කරන්න කියලා. ඒත් මන් ඩිග්රිය කම්ප්ලීට් කරා අවුරුදු 4න්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    50k agency kaarayata (man dannawa ehema gewanna one na, owata yanne bohoma podi gaanai kiyala. Habai ehema kiyana un kawuruth job ekek set karala denneth na, kawada hambei hamba noweida kiyala api danneth na)
    Anith tika air tickets & eka eka badu ganna wage dewal walata thama wiyadam une.
    60k neme ban kotiyak deela giyath paadu na man nan kiyanne. Rata job apply karana hama ekatama job offer hambenne nane. Anika muta English ehemath ba. Muta me kapeta IELTS pass wenna ba. Job interview ekakwath thibbe na.
    Mokakda ithin visa category eka. Ehema unta temp visa walin pr walata maru wennath amaruine awrudu 2 kin 3 kin visa iawara unama
     
    • Like
    Reactions: wawula