මස් කටේ නොතියා 116 සමරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මස් කටේ නොතියා 116 සමරයි

    733.jpg



    ලොව වයස්ගතම කාන්තාව වශයෙන් ගිනස් වර්ථාවට හිමිකම් කියන ජොර්ජියාවේ බෙසී කූපරු පසුගිය සති අන්තයේදි තම 116 වැනි උපන්දිනය සැමරුවාය. 1896දි ඇමරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ උපත ලද කූපර් 1917දි ජොර්ජියාවට පැමිණ ලුතර් කූපර් සමග විවාහ වීය. දරුවන් හතර දෙනෙකූගේ මවක වන ඇය 1963දි තම සැමියා මියගිය පසු නැවත වීවහයක් සදහා නොගොස් තනිකඩ ජිවීතයක් ගතකළාය. පසුගියදා ඇය ජොර්ජියාවේ මොන්රොන් නුවර වැඩිහිටී නිවාසයකදි තම් 116 වෙනි උපන්දිනය සමරන ලදි. මුනුබුරන් හා මිනිබිරියන් 12 දෙනෙකූ ඔවුගේද දරුවන් දැක බලාගැනිමට තමන්ට වාසනාව තිබු බවත් මෙතුවක් කල් තම ජිවන ගමනේදි කිසිවකුට කරදරයක් නොකර තමන්ට කැමැති ආකාරයෙන් ජිවත් වු බවත් කිසිදු දිනක මස් මාංශ ආහාරයට නොගත් බවත් ඇය කියයි.



    732.jpg


    731.jpg


    729.jpg