මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මින&#353

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනීමස් රසයි කියල නං අහල තීනව...
    අනේමන්දා ඉතිං....
    :nerd::eek:

    උබේ බිජ්ජ කපාගෙන sausage එකක් වගේ හදාගෙන කාපන් එහෙනම්.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    බොරු දාන්න එපා බන්.. :lol::lol: මිනී මස් අවුලක් නැතුව උයන්න පුලුවන්.. ඔහොම තෙල් ගුලි ගැහිල නැති වෙලා යන්නෙ නෑ. බණ පොතෙත් තියෙනව උයපු අවස්තාවන්..
    පත්තරකායන්ගෙ බොරු..

    http://www.smithsonianmag.com/smart-news/human-flesh-looks-beef-taste-more-elusive-180949562/?no-ist
    උඹ උයලා බැලුවද?
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මිනීමස් රසයි කියල නං අහල තීනව...
    අනේමන්දා ඉතිං....
    :nerd::eek:

    :shocked::shocked:හිතනකොටත් අප්පිරියයි:baffled::baffled:. රත්නපුරේ පැත්තෙ පොඩි Restaurant එකකත් මිනී මස් උයපු කතාවක් හුගක් ඉස්සර අහල තිබුන. අන්තිමට මස් ව්‍යාංජනයෙ මිනිස් ඇගිල්ලක් තිබිලලු මාට්ටු වුනේ. තව News paper එකකම තිබුන මෝචරියට ගේන මැරුනු ලස්සන කෙල්ලන්ගෙ මිනීවලින් ආතල් ගන්නව කියල:no:. සමහර වෙලාවට අසහනකාරයො ඇවිත් මෝචරියෙ උන්ටත් ගානක් දීල මිනියට වැඩේ කරනවලු. යනකොට මිනියට දස වද දීලලු යන්නෙ. මේ ළගදිත් ඇමෙරිකාවෙ කලු ජාතික මෝචරි සේවකයෙක් අහුවෙල තිබුන මේ වගේ එකකට http://time.com/3135722/ohio-morgue-sex-kenneth-douglas/. මේක මානසික රෝගයක්ලු "Necrophilia".
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    ඔව් මචං...මමත් ඒ සිද්ධිය අහල තිබුන...මස් ව්‍යංජනේ ඇගිල්ලක් නෙමේ බං නියපොත්තක්ද කොහෙද...ඊයා
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඔව් මචං...මමත් ඒ සිද්ධිය අහල තිබුන...මස් ව්‍යංජනේ ඇගිල්ලක් නෙමේ බං නියපොත්තක්ද කොහෙද...ඊයා
    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes: