මස් බිත්තර මෙච්චර ගනන් යන්නේ ඇයි?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,850
    18,697
    113
    ඕක තමා ඉතිං උද්දමනය..

    Print කරපු සල්ලි ගානට production නෑ නම්..

    බඩු ගනන් යනව තමා..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
    කුකුල් කැම එකක් 140න් නේ වැඩි වෙලා තියෙන්නේ. චිකන් 3න් ගුණයක් විතර ගිහින් නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන් ඒ කෑම වල අන්තර්ගතය මොනව ද?
    growing stages අනුව වෙනස් වෙනවා

    කුකුල් කැම එකක් 140න් නේ වැඩි වෙලා තියෙන්නේ. චිකන් 3න් ගුණයක් විතර ගිහින් නේ

    යකෝ කුකුලෙක් 1.8-2.2kg වගේ වෙනවා slaughter stage එකේදී එහෙම වෙන්න කෑම කිලෝ එකයි කන්නේ කියලද හිතෙන්නේ.
     
    • Haha
    Reactions: magix

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    growing stages අනුව වෙනස් වෙනවා

    යකෝ කුකුලෙක් 1.8-2.2kg වගේ වෙනවා slaughter stage එකේදී එහෙම වෙන්න කෑම කිලෝ එකයි කන්නේ කියලද හිතෙන්නේ.
    උන් සයිස් වෙන්න යුරියා දුන්න කියන කතාව ඇත්ත නෙමෙද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
    බිත්තර දාන කිකිලියෝද උඹ හදන්නේ ? බිත්තර දාන කිකිලියෙක්ට මාසෙකට කෑම කිලෝ කීයක් ඕන ද ?
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    අපි නම් විකුනන්නෙ බිත්තර 38, කුකුල් කැම 3000 තිබ්බ කොට්ටෙ දැන් 15000. හැචරි වහල තියෙන්නෙ මිනිස්සු කුකුල්ලු හදන් නැ දැන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Lake pankawe inna unge hati oya. Russia walata kunawtuwak aawa kiwwoth mehe ala bonchi ganan wadi karanawa.

    kiyana tharam wiyadam na.. eth unta wahanayak, computer ekak TV ekak wage ganna giyama ganan wadi nisa unuth sapata inna ona nam profit eka wadi kara ganna ona nisa local ewa walath mila wadi karanawa...
    okunge union eken oka karanne..
    machan 40M walata thibba V8 machan dan 12M. Biththara farm ekak karana kenekta V8 ekak ganna oninan 28 - 30ta thibba biththare aduma 3* wadi karala rs 90k kiyanna wenawa. 45ta giya 27 inch monitors dan 120 udin yanne. Aniwa 3 gunekin wadi karanna kiyahan (y) Awulak na government salaries 60k hambunu unta dan 180k karala thiyenne. E padi gewanna 3 times wadiyen tax gahanna wenawa. Ethakota biththarayak 120k karahan machan. Naththan goda emak na
    ------ Post added on Jun 4, 2022 at 1:47 PM
     
    Last edited:
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    Lake pankawe inna unge hati oya. Russia walata kunawtuwak aawa kiwwoth mehe ala bonchi ganan wadi karanawa.

    machan 40M walata thibba V8 machan dan 12M. Biththara farm ekak karana kenekta V8 ekak ganna oninan 28 - 30ta thibba biththare aduma 3* wadi karala rs 90k kiyanna wenawa. 45ta giya 27 inch monitors dan 120 udin yanne. Aniwa 3 gunekin wadi karanna kiyahan (y) Awulak na government salaries 60k hambunu unta dan 180k karala thiyenne. E padi gewanna 3 times wadiyen tax gahanna wenawa. Ethakota biththarayak 120k karahan machan. Naththan goda emak na
    ------ Post added on Jun 4, 2022 at 1:47 PM
    oka thama seen eka.. unta cost eka adu unath buyers la innawanam un puluwan tharam wadi karala balanawa.. hamoma kamathi wadiyen profit karala luxury life ekak gewanna.. buyers la innawa nam digatama wadi wei price.. unge union eken karanne eka..
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    CGR eke un OT dagaththata eka banda preawahana train ekak rata duwanawada ehemanam me cost eka adu karanna thibba sudda system eka hadala giye station ekkama stores hadala mun kara e tika atharala vinasa karapu eka Vitharai