එහෙම කියන්න දන්නෙ නෑ මචං. ගූගල් කරලා බලපන්මචන් ඒ කෑම වල අන්තර්ගතය මොනව ද?
කුකුල් කැම එකක් 140න් නේ වැඩි වෙලා තියෙන්නේ. චිකන් 3න් ගුණයක් විතර ගිහින් නේමමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
growing stages අනුව වෙනස් වෙනවාමචන් ඒ කෑම වල අන්තර්ගතය මොනව ද?
කුකුල් කැම එකක් 140න් නේ වැඩි වෙලා තියෙන්නේ. චිකන් 3න් ගුණයක් විතර ගිහින් නේ
උන් සයිස් වෙන්න යුරියා දුන්න කියන කතාව ඇත්ත නෙමෙද?growing stages අනුව වෙනස් වෙනවා
යකෝ කුකුලෙක් 1.8-2.2kg වගේ වෙනවා slaughter stage එකේදී එහෙම වෙන්න කෑම කිලෝ එකයි කන්නේ කියලද හිතෙන්නේ.
බිත්තර දාන කිකිලියෝද උඹ හදන්නේ ? බිත්තර දාන කිකිලියෙක්ට මාසෙකට කෑම කිලෝ කීයක් ඕන ද ?මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
machan 40M walata thibba V8 machan dan 12M. Biththara farm ekak karana kenekta V8 ekak ganna oninan 28 - 30ta thibba biththare aduma 3* wadi karala rs 90k kiyanna wenawa. 45ta giya 27 inch monitors dan 120 udin yanne. Aniwa 3 gunekin wadi karanna kiyahankiyana tharam wiyadam na.. eth unta wahanayak, computer ekak TV ekak wage ganna giyama ganan wadi nisa unuth sapata inna ona nam profit eka wadi kara ganna ona nisa local ewa walath mila wadi karanawa...
okunge union eken oka karanne..
oka thama seen eka.. unta cost eka adu unath buyers la innawanam un puluwan tharam wadi karala balanawa.. hamoma kamathi wadiyen profit karala luxury life ekak gewanna.. buyers la innawa nam digatama wadi wei price.. unge union eken karanne eka..Lake pankawe inna unge hati oya. Russia walata kunawtuwak aawa kiwwoth mehe ala bonchi ganan wadi karanawa.
machan 40M walata thibba V8 machan dan 12M. Biththara farm ekak karana kenekta V8 ekak ganna oninan 28 - 30ta thibba biththare aduma 3* wadi karala rs 90k kiyanna wenawa. 45ta giya 27 inch monitors dan 120 udin yanne. Aniwa 3 gunekin wadi karanna kiyahanAwulak na government salaries 60k hambunu unta dan 180k karala thiyenne. E padi gewanna 3 times wadiyen tax gahanna wenawa. Ethakota biththarayak 120k karahan machan. Naththan goda emak na
------ Post added on Jun 4, 2022 at 1:47 PM
මම නම් දන්න තරමින් එක කිසිම පදනමක් නැති කතාවක්උන් සයිස් වෙන්න යුරියා දුන්න කියන කතාව ඇත්ත නෙමෙද?