මස් බිත්තර මෙච්චර ගනන් යන්නේ ඇයි?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    පිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?

    මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?

    මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
    kukul kema ganan giyalu, petrol ganan nisa dura farm walin aran eddi ganan wadi lu owwa tamai kiwe mata ...
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උන්ට කන්න දෙන කෑම එහෙම ගණන් ගිහින් ඇති.
    උන්ට යුරියා දෙන කතවක් ගියා නෙද?

    kukul kema ganan giyalu, petrol ganan nisa dura farm walin aran eddi ganan wadi lu owwa tamai kiwe mata ...
    මන් නම් ෆ්‍රෙශ් එවා ගන්නේ. කඩේ එකා දුර ඉදන් අරන් එනවා වෙන්න බැ. කරන්ට් බිල් වැඩි උනාම තවත් ඔක ගනන් යයි වගේ.
    ------ Post added on May 30, 2022 at 9:23 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඊයේ පොඩ්ඩක් ඇවිදලා තැනක් හොයාගත්තා. චිකන් කිලො එක 900යි
    බිත්‍තරයක් 41යි. කලු කඩ කාරයො තමා වටෙම ඉන්නේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    chicks are imported or patented breeds royalty -all in FC
    Feed(neutra /prima) raw material imported-FC
    Vitamins
    Growth hormones etc imported-FC
    Transport cost
    Fuel -
    all are depending on foreign currency (FC) !
    we live in a global village sadly CB and MB neglected their duties for political reasons and now they want to find a scapegoat!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    kiyana tharam wiyadam na.. eth unta wahanayak, computer ekak TV ekak wage ganna giyama ganan wadi nisa unuth sapata inna ona nam profit eka wadi kara ganna ona nisa local ewa walath mila wadi karanawa...
    okunge union eken oka karanne..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    oya kiyana tharam unta wiyadama wedi une ne. moko kukullu 100-200 nemene hadanne. mun karanne awasthawadi wa gana wedi karana eka. puluwan taram chicken, egg kana eka nawathwanna ona.
    නෑ බ්‍රොයිලර් පැටව්න්ගේ මිල 200% ට වඩා වැඩි උනා transport, antibiotics, feeds (Feeds කෙලම වෙලා ඉන්නේ කාබනික ලබ්බක් කරන්න ගිහින් මී හරකා ඒ මදිවට කරන්ට් එකත් යද්දි environment control එක කරන්නත් බෑ එතකොට loss rates වැඩි අපේ farms වහලා තියෙන්නේ මගේ අතේ සල්ලි වලින් කෙල වෙන හින්දා company වලින් උදව් කරනවා හැබැයි credit අරන් යන්න එ risk එක ගන්න කැමති නෑ මම) අනිත් හැම එකේමත් එහෙමයි මේ වෙනකොට බිස්නස් වලට තියෙන ප්‍රශ්නේ තමයි revenue එකට වඩා cost of sales එක වැඩි වෙනවා ඊලග restocking එකේදී ඩොලර් රේට් ප්‍රශ්න හින්දා. එතකොට ඊලග restocking එකට වැයවෙන්නේ ව්‍යාපාරය‌ේ reserves, එහෙම නැති ව්‍යාපාර වෙනදා නම් ණයකට යනවා හැබැයි දැන් borrowing rates එක්ක ඒකත් risk. පෙට්ටි කඩේ ඉදන් listed companies වෙනකම් ඔකයි කතාව. ඉක්මණටම ඩොලර් රේට් එක stable උන‌ේ නැත්තන් කොයි බිස්නස් එකත් ඉවරයි. හැබැයි Profit margin වැඩි කියලා මම පිලිගන්නවා මේ හේතුව නිසා ප්‍රශ්නේ තියෙන්නේ එක තියාගන්නේ retailer. දැනට බිත්තර wholesale යන්නේ 35-40 අතර එ උනාට 40% Margin එකක් තියාගන්නවා retailers. ඔක්කොටම වඩා supply එක අඩුවෙලා තියෙන්නේ එකත් ලොකු හේතුවක්