මස්,මලු කෑම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    මේ මස් මාංශ ප්‍රශ්නය ඉවර වෙන එකක් නෙමෙයි. තව අවුරුදු 100ක් ගියත් මේ ප්‍රශ්නය ආයෙත් අහයි. කන බොන දෙයින් සත්වයා පාරිශුද්ධ වෙන්නේ ජෛන ආගමේ.