මට නම් මොනා හරි තියෙන්න ඕන වේල් 3 ටම.බිත්තර නම් ගොඩක් වෙලාවට රෑට කැවෙන්නේ.මන් මාලු වලට වැඩිය ආස නෑ.මට අප්පිරියාවක් එනවා.ඒක නිසා මාලු හදන දවසට අම්මා වෙනම බැදලා තියනවා මට.චිකන් නම් කැවෙනවා හරියට.තාත්තා මස්,මාලු ගේනවා හැම සතියෙම.සොසේජස්,මීට් බෝලුත් කැවෙනසා.හාල්මැස්සො නම් කැවෙන්නේ නෑ වැඩිය.කෑලි කරවල බැදලා එහෙම තිබ්බොත් කනවා.