මොණරා දන්ඩා තලගොයා උගුඩුවා කොරලි හොරපලයා
ගගේ හොරපලයෝ ඉන්නව කිලෝ 10-15 උන්.. ගිය සතියේ ගෝනා කෑවා.. කඩෙන් සල්ලි දීල ගන්නවා බොරු.
උඹ බය උනාද ඌ බල්ලොත් මරන් කනවා ඇති කියලාඋගුඩුවොත් කනවා, කබරගොයිත් කනවද තෝ
මොන වැද්දෙක්ද මේ.
සතෙක්ට ඉන්න නෑ, මරන් කනවා.
වතුර වලක් පෙන්නන්න බෑ, ඉහලා මඩකරි ටික අල්ල්ලගෙන කනවා.
යකො ගොවිතැන් බතක් කරලා, එවගෙන ජීවත් වෙයන්.
මස් වැද්දා, වනචාරියා
kohenda bun hoda mas ganne?Last week mutton boneless 1kg 4000/= gatte
Pereda turkey 1kg 2200 /=
Isso dallo 500g 800/= gatte
මන් නං ඉස්සර ඉඳන් ගන්න යාලුවෙක් ඉන්නවා. Turkey දැන් Christmas එකට 3kg - 4kg වගේ ekek ona kyala iye qwwama 2200 gane dennan qwwa..kohenda bun hoda mas ganne?
Me prices kohedaLast week mutton boneless 1kg 4000/= gatte
Pereda turkey 1kg 2200 /=
Isso dallo 500g 800/= gatte
මේක මහ හිගන Thread එකක් ......
යකූ එලකිරියේ මස් විකුණනු නොලැබේ.... කිරි පමණි...

