මස් වල මිල

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,610
    30,787
    113
    අපායෙ දොරකඩ
    ezgif-5-dbf1e51f1d5b.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,266
    49,621
    113
    සේදවත්ත
    කඩෙන් කන එක නතර කරලා දඩ මස් ගන්නේ . වල් ඌරා , ඉත්තෑ, හාවෝ, වැව් මාලු තමා සෙට් වෙන්නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොණරා දන්ඩා තලගොයා උගුඩුවා කොරලි හොරපලයා
    ගගේ හොරපලයෝ ඉන්නව කිලෝ 10-15 උන්.. ගිය සතියේ ගෝනා කෑවා.. කඩෙන් සල්ලි දීල ගන්නවා බොරු.

    උගුඩුවොත් කනවා, කබරගොයිත් කනවද තෝ
    මොන වැද්දෙක්ද මේ.

    සතෙක්ට ඉන්න නෑ, මරන් කනවා.
    වතුර වලක් පෙන්නන්න බෑ, ඉහලා මඩකරි ටික අල්ල්ලගෙන කනවා.

    යකො ගොවිතැන් බතක් කරලා, එවගෙන ජීවත් වෙයන්.

    මස් වැද්දා, වනචාරියා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    උගුඩුවොත් කනවා, කබරගොයිත් කනවද තෝ
    මොන වැද්දෙක්ද මේ.

    සතෙක්ට ඉන්න නෑ, මරන් කනවා.
    වතුර වලක් පෙන්නන්න බෑ, ඉහලා මඩකරි ටික අල්ල්ලගෙන කනවා.

    යකො ගොවිතැන් බතක් කරලා, එවගෙන ජීවත් වෙයන්.

    මස් වැද්දා, වනචාරියා
    උඹ බය උනාද ඌ බල්ලොත් මරන් කනවා ඇති කියලා
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    deer , wal uuru mas ganna thyenne koheda bun? colombo paththe thyenawada

    Last week mutton boneless 1kg 4000/= gatte
    Pereda turkey 1kg 2200 /=

    Isso dallo 500g 800/= gatte
    kohenda bun hoda mas ganne?
    ------ Post added on Dec 1, 2022 at 11:48 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    kohenda bun hoda mas ganne?
    මන් නං ඉස්සර ඉඳන් ගන්න යාලුවෙක් ඉන්නවා. Turkey දැන් Christmas එකට 3kg - 4kg වගේ ekek ona kyala iye qwwama 2200 gane dennan qwwa..
    එහෙම දන්න kadayak නං නැ colaba patte man nan. වල් eka නං ගම් වල mandawal දාන ekek සෙට් karagatta nan hoyaganna puluwan hoda ewa. Mn ehema ganne
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මේක මහ හිගන Thread එකක් ......
    යකූ එලකිරියේ මස් විකුණනු නොලැබේ.... කිරි පමණි...
     
    • Haha
    Reactions: Hasitha22