මස් වැද්දා නිල් බල්කායට සම්බන්ධයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මස් වැද්දා නිල් බල්කායට සම්බන්ධයි


2a8e1377a86b78fb480ecd3a62e761cd_XL.jpg

රටම ගිනියම් කරපු මස්වැද්දා TV එකේ ප්‍රවෘත්ති කියන හැටි මෙන්න (VIDEO) -http://goo.gl/pXUV81
දුර්ලභ වන සතුන් විශාල වශයෙන් දඩයම් කරන ලද කණ්ඩායමකගේ ඡායාරුප පෙළක් පිළිබඳව පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය පුරා කතාබහකට ලක් වුණා. මේ වන විටත් ඔවුන්ගෙන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අනෙක් පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම ක‍්‍රියාවේ යෙදී සිටි කණ්ඩායමට නායකත්වය දුන් බව කියන පුද්ගලයාගේ ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා. සාද් ශරාෆ් නමැති මෙම පුද්ගලයා මෙම පහත් ක්‍රියාවන් සඳහා නායකත්වය දුන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඔහු මිට වසර කිහිපයකට පෙර ජනප්‍රිය කලාකරුවන් සමග නිෂ්පාදනය කරන ලද මියසික් වීඩියෝවක් සඳහාද සහභාගී වී තිබෙන බවත් දැන් අනාවරණය වී තිබෙනවා. ඉරාජ් වීරරත්නගේ මෙම මියුසික් වීඩියෝවක් සඳහා ඔහු මෙලෙස එක් වී ඇති අතර එම ගීතයේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කොටසකට ඔහු දායකත්වය ලබා දී තිබෙනවා.

88233774389-ir-nam-f.png
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    එහෙනං උට නීතිය උපරිමව ක්‍රියාත්මක කරන්න බාදාවක් නෑ නේ බලමු නාමල්ද හම්බ්යෝ ද බලවත් කියල