මස් වැද්දෝ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මේ දවස් වල දඩයමේ යන මස් වැද්දෝ ගමේ වැහි වැහැලා. උන් ඔක්කොම ගැනුන්ව කුලී වැඩට යවලා හම්බෙන සල්ලි වලින් කසිප්පුත් බිලා ගැනිට තඩි බාන World Class පොන්නයෝ ටිකක් . ඉත්තාවෝ , වල් උරෝ පවුල් පිටින් මරනවා . මරල විකුණලා දවස් කීපෙකින් තමයි ගමේ උන් දන්නේ . දවල්ට උන් හොයා ගන්න නෑ . රැට වැඩ පටන් ගන්නේ . මුන්ට දෙන්න ගේමක් නැද්ද ? මුන්ට කරන්නේ මොකද්ද ? හොරෙන් රැට වතු වලට පැනලා සත්තු මරන්නේ . අම්මනම් දවල් දැකලා බව්වා උසි ගන්නලා තිබ්බා . මන් ඉන්න වෙලාවක නම් සෙට් වෙලා නෑ . මම එන්නෙත් හවසනේ උදේ ගියාම .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    giya sathiye kodigahayata balapan
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    බල්ලාට ආදරයක් තියෙනවා නම් ඕනවට වඩා උසි ගන්නවලා ඕකුන් තරහා කර ගන්න එපා... මම දන්නා එකෙක් ඉන්නවා කුරුනෑගල... උගේ ගෙවල් පැත්තෙත් ඔහොම සින් එකක්... උගේ බල්ලා නිතරම බුරනවාලු උන්ගේ වත්ත උඩින් සෙට් එක යද්දී... ඉතින් අහල පහල උනුත් රෑට ලයිට් එක දාලා සෝදිසි කරනවා මොකද වෙන්නේ කියල...

    අරුන්ට ඔය වැඩේ නිතරම වෙද්දී මල කරදරේ නිසා උන් ටික බල්ලාට හක්ක පටස් එකක් දීලා තිබ්බ... බල්ලා දවස් 3 -4 කින් මැරුණා..

    උබලාගේ එකා වත් ඕනවට වඩා උසි ගන්නන්න එපා... අරුන් යන එන ගමන බල්ලාට වහා දෙයි....
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බල්ලාට ආදරයක් තියෙනවා නම් ඕනවට වඩා උසි ගන්නවලා ඕකුන් තරහා කර ගන්න එපා... මම දන්නා එකෙක් ඉන්නවා කුරුනෑගල... උගේ ගෙවල් පැත්තෙත් ඔහොම සින් එකක්... උගේ බල්ලා නිතරම බුරනවාලු උන්ගේ වත්ත උඩින් යද්දී... ඉතින් අහල පහල උනුත් රෑට ලයිට් එක දාලා සෝදිසි කරනවා මොකද වෙන්නේ කියල...

    අරුන්ට ඔය වැඩේ නිතරම වෙද්දී මල කරදරේ නිසා උන් ටික බල්ලාට හක්ක පටස් එකක් දීලා තිබ්බ... බල්ලා දවස් 3 -4 කින් මැරුණා..

    උබලාගේ එකා වත් ඕනවට වඩා උසි ගන්නන්න එපා... අරුන් යන එන ගමන බල්ලාට වහා දෙයි....
    අපතයෝ ටිකක්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ubala inna area eka anuwa thamai
    private watu wala enna baha
    meka mathaka thiya ganna unnath 1000i malath 1000i un innawa. e nisa ehema modayo provoke karanna yanna epa , molen karanna karana deyak
    උඹයි උනුයි inne level dekaka bawa mathaka thiyaganna.
     
    • Like
    Reactions: NRTG and Dubairox

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බල්ලාට ආදරයක් තියෙනවා නම් ඕනවට වඩා උසි ගන්නවලා ඕකුන් තරහා කර ගන්න එපා...
    @ST.PIERRE මේක ඇත්ත. උඹලයි ගම කොහෙද? උඹට ගමේ සෙට් එකක් නැද්ද? ඔය සත්තු මරණ උන් අදුරන උන්ද උඹල..
     
    • Like
    Reactions: NRTG and Ulti

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස් වල දඩයමේ යන මස් වැද්දෝ ගමේ වැහි වැහැලා. උන් ඔක්කොම ගැනුන්ව කුලී වැඩට යවලා හම්බෙන සල්ලි වලින් කසිප්පුත් බිලා ගැනිට තඩි බාන World Class පොන්නයෝ ටිකක් . ඉත්තාවෝ , වල් උරෝ පවුල් පිටින් මරනවා . මරල විකුණලා දවස් කීපෙකින් තමයි ගමේ උන් දන්නේ . දවල්ට උන් හොයා ගන්න නෑ . රැට වැඩ පටන් ගන්නේ . මුන්ට දෙන්න ගේමක් නැද්ද ? මුන්ට කරන්නේ මොකද්ද ? හොරෙන් රැට වතු වලට පැනලා සත්තු මරන්නේ . අම්මනම් දවල් දැකලා බව්වා උසි ගන්නලා තිබ්බා . මන් ඉන්න වෙලාවක නම් සෙට් වෙලා නෑ . මම එන්නෙත් හවසනේ උදේ ගියාම .
    තුවක්කු බදින්න ඕනි කකුල් කඩලා යන්න
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    උබ වගේම හිතන උන් දෙතුන් දෙනෙක් සෙට් වෙලා දීපන් ගේමක්. කරන දෙයක් ඔලුවෙන්, බීලා වීරකම් කියවන්නෙ නැති උන් ටිකක් සෙට් කරගනින් පරිස්සමෙන්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මහා කාලකන්නි මිනිස්සු. මුන් වල ඌරු මස් විකුණනවද මචන් :(
    wagaa hani nisa dan wal uura maranna puluwan.... eka nisa job nathi un seen eke inne dn.. dawase padiyata wada karapu mason bass ge idan hena set ekak innawa yako jobak nathiwa.... un mona hari magulak hoyanne salli hoyanna...
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,347
    113
    Colombo, Sri Lanka
    wagaa hani nisa dan wal uura maranna puluwan.... eka nisa job nathi un seen eke inne dn.. dawase padiyata wada karapu mason bass ge idan hena set ekak innawa yako jobak nathiwa.... un mona hari magulak hoyanne salli hoyanna...
    ඔව් වල් ඌරෝ ගොඩක් පැතිවල මරනවා කියලා මම හරියට අහලා තියනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගොඩක් වෙලාවට කරන්න දෙයක් නෑ බන්
    ඌර, ඉත්තැවා ආරක්ශිත සත්තුතු නෙවෙ

    උබලගෙ වතු වලට එනව නන්, අනවසරයෙන් ඇතුල් උනා කියල පොලිස් එන්ට්‍රියක් දාන්න පුලුවන්
    එච්චර තමයි

    මස් කොටහක් හම්බෙනව නන් ගොඩක් එවුන් ඕකුන්ට සපොට්
    ඒ මේ හිගන ජාතියෙ හැටි

    බල්ලට වහ දෙන්න පුලුවන්, ඒ ගැන අවදානෙන් ඉදපන්

    මහා කාලකන්නි මිනිස්සු. මුන් වල ඌරු මස් විකුණනවද මචන් :(
    :frown:

    pala huk
    ------ Post added on Jun 21, 2023 at 11:52 PM
     
    • Love
    Reactions: NRTG