You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලත වුණු
එකම එක දිග පුන්චි පදයක්
තවම ලියනවා මන්....
තවම ලියනවා මන්....
හරක් මස් කටු දහක් අතරේ
කඩා ගන්නට බැරිව ලත වුණු
එකම එක දිග පුන්චි කටුවක්
තවම හපනවා මන්..
තවම හපනවා මන්....
Last edited: