මස්_පෙරේතයෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ උනපදුරුයාය කලුන්දාව ප්‍රදේශයේ කුඹුරක බැද සිටි කිරි දෙනුන් හතර දෙනක් හා මාස තුනක කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බවට කලුන්දාව ප්‍රදේශයේ ගොවියකු 25 දින උදේ දඹුල්ල පොලිසියට පැමිණිලි කරලා.

    24 සවස සතුන්ට කන්න දී ගස් වල බැද තමන් 25 උදේ කිරි දෙවීම සදහා එද්දී ඇල මාර්ගය අසල තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවු බව කිරි ගොවියකු වූ කලුන්දාව පදිංචි කේ .ජි .කිරිබණ්ඩා මහතා පවසනවා.

    මේ එක කිරි දෙනකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කමක් තිබුණු බවත් දිනකට එක දෙනකු කිරි ලීටර් 12ක් 15ත අතර ප්‍රමාණයක් ලබාදෙන බවද ඔහු කියයි.තමන්ගේ පවුලේ ආර්ථිකය මේ කිරි අම්මාලා විසින් විසදු බව කියමින් ඔහු හඩා වැටෙයි.

    දඹුල්ල පොලිසිය මේ අපරාධය ගැන පරීක්ෂණ සිදුකරන අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. මේ ස්ථානයට මධ්‍යම පළාත් සබා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පැමිණ ගොවියාට කිවේ කෙසේ හෝ මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට තමන්ගේ සහයෝගය ලබාදෙන බවයි. මෙහි රැස්ව සිටින ජනතාව කියන්නේ මේ අපරාධ කරුවන්ට දඩුවම් දියයුතු බවයි. දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.



     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Apo mun udeta kiri ekak beela awith kiri harak mas karala. ? Okunata yanna apyak ne ban.me athme widawanawa

    ඉල්ලුමට සරිලන සැපයුම.
    ඉල්ලුම වැඩි හින්දා මේවගේ දේවල් වලට යොමු වෙනවා.

    හැමෝම අඩුම ගානේ හරක් මස් වත් නොකා ඉන්නවනම් මුස්ලිම් ද ඇතුළුව,හරක් ටික ඉතුරුවෙයි,
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113


    ලංකාවේ හැමදාම ගොඩක් තැන් වල හරක් මරනවා, උන් වද විදලා මැරෙන්නෙත්.. අනේ මන්ද..

    People be like. කිරි හරක් කෑවොත් යන්න අපායක් නෑ.. වෙන හරකෙක් කෑවට කමක් නෑ.. :dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    hama satkegema mas kana eka hari paw,api hamoma medewal walin athwenna oni,social media walin dan inna ayata loku paniwidiyak denna puluwan,eka eka minisunnge pawudgalika dewal, adakuda hoyan nathuwa me wage dewal walin athwenn kiyla kiyanna puluwannam keepa denek hari ewa ahai kiyala mata hithenawa,siyalu sathwayo suwapath wethwa :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    ලංකාවේ හැමදාම ගොඩක් තැන් වල හරක් මරනවා, උන් වද විදලා මැරෙන්නෙත්.. අනේ මන්ද..

    People be like. කිරි හරක් කෑවොත් යන්න අපායක් නෑ.. වෙන හරකෙක් කෑවට කමක් නෑ.. :dull:

    හා හා කිරි හරක විතරක් මරන්නේ නැතුව අනිත් උන් මරමු නේද එතකොට අපාය යන එකක් නැහැ.