ela. eka patta. ape patthe oka thiyenne
ඔච් බන්. ජෙනුයින් ආයුර්වේද පොට් එකක්...
ela. eka patta. ape patthe oka thiyenne
අම්මටසිරි මාත් ඕකට ගියා හැබැයි මසාජ් කරගන්න නෙවේමමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්රමයට, හොර බොරු නෑ.


අම්මටසිරි මාත් ඕකට ගියා හැබැයි මසාජ් කරගන්න නෙවේ
…බිස්නස් වැඩකට![]()
හිට් ඈඩ් එක බලන්න ඔන තරම් තියනවා











මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්රමයට, හොර බොරු නෑ.
