මසාජ් සෙන්ටර්

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට​. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්‍රමයට​, හොර බොරු නෑ.
    අම්මටසිරි මාත් ඕකට ගියා හැබැයි මසාජ් කරගන්න නෙවේ :P
    …බිස්නස් වැඩකට
    :rolleyes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අම්මටසිරි මාත් ඕකට ගියා හැබැයි මසාජ් කරගන්න නෙවේ :P
    …බිස්නස් වැඩකට
    :rolleyes:

    අම්මට සිරි, උබ ටුවරිසම් සයිඩ් එකේ බිසිනොස් කරනවද​?
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මමයි මගෙ නෝනයි දවසක් ගියා. බෙන්තොට සයිඩ් එකේ බාබේරියන් කියන ආයුර්වේද හොටෙල් එකට​. ඒකෙ නම් මාර ගති. ඔක්කොම කෙරෙන්නෙ ආයුර්වේද ක්‍රමයට​, හොර බොරු නෑ.
    :baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ubata Kellek innawanam ekita Kiyapan ube konda uda negala ube 4 handi tika poddak kadanna try ekak denna kiyala,ethakota Hari :)
    macho godakma thiyenne badu pots hariyata tecnic walata karana place adui