මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඊට වඩා හොඳ නැද්ද කැඩුම් බිඳුම් වෙද හාමිනේ කෙනෙක් බැඳ ගත්තොත්..
avatar123465_37.gif
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේ දවස් ටිකේම ලන්කාවෙ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොන වගේ රස්සාවක් කරන කෙල්ලෙක්ද බදින්නෙ කියල. ඉතින් මම හිතුවෙ මසාජ් කරන්න එහෙම දන්න කෙල්ලෙක් හොදද කියල. මොකද ඉතින් හන්දි අමාරුවක් එහෙම ආවොත් ඔන්න පොඩි මසාජ් පාරක් ගෙදර ඉදන්ම කරගන්න පුලුවන්. මේ ගැන මොකද කියන්නෙ ?

    :confused::confused::confused::confused:

    මූටත් තියෙන ආසාවල්.. :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,594
    17,662
    113
    Auckland
    උබ බදින්නද හදන්නේ ?මෙච්චර ඉක්මනට කොහොම උනත් බුද්දිමත් තීරණයක්
    :rolleyes::rolleyes::P

    බුදු අම්මෝ. තව එකෙක්ට කන්න දෙන්න බෑ.. අනික මේ බදින වයසක් යෑ. :dull:

    අර මුගේ බාජාව මට දෙනෝලු බදින්න කලින්.. :P :lol:
    ආහ් එන්නකො දෙන්න. බලන් හිටු :angry::angry::angry::rolleyes:

    පුළුවන් නම් සෙන්ටර් එකක් දාගනින් , මගේ යාලුවෙල් කරනවා ගොඩේ ගොඩ
    :dull::dull::nerd:
    අනේ මන්ද ඒක තමා මාත් බැලුවෙ. ඔන්න ඔහේ එකක් පටන් ගන්න. මගේම බිස්නස් එකක් හින්ද ෆ්‍රීනෙ :):)

    මූටත් තියෙන ආසාවල්.. :baffled:
    :rofl::rolleyes:

    කුචු කුචු ලොක්කා;16438725 said:
    ඊටවඩා නරකද බඩු පොට් එකක් දාගත්තොත්....

    එක්කෙනෙක් උබ බදිනවා නේ ඉන්කම් එක සේරම ඔයාට නේ


    :lol:

    :dull::dull::dull::angry::angry::angry:

    චී චී :angry: :rolleyes: