ඉස්සර මම කොන්ඩෙ කපන්න සැලුන් ගිය කාලේ ඔය බෙල්ල කඩන වැඩේ කරලා තියෙනවා. දැන් නම් තනියෙම කපන්නේලංකාවේ Neck crack කරන්නේ නෑ
දන්න විදිහට
Yes![]()
Massage therapist kenek monawa hari kuppa wadak kaloth license eka cancel life time.
Ara chiropractic unath baya hithenawa. Ekenuth paralysed wela tynwa eka patient kenek wena ratakaසුසුම්නාවට හානි උනොත් බඩුම තමා..මැරුණේ නැතත් සදාකාලික අබ්බගාත වෙනවා..![]()
Lankaweth owa niyamanayak nane
Wena ratawal wala nm massage therapist kenekta honda reputation ekak tynwa. Certificate therapist kenek wena eka, licence eka ganna eka, insurance ekak ganna eka must
Awoth hondaiරටේ කිසිම දේකට නියාමනයක් තියෙනවද? කිසිම දේකට නෑ.
අවුරුදු 70 ගානක් පොන්නප්පුලයි, හොරුයි හදපු රට තමයි ඒ.
දැන් ඉස්සරහට ඒ නියාමනය එයි.![]()
Mn konde kapanneth ne , ungen hishori bo unu hinda , thama honda ne mage konde mn thaniyen kapagannawa timer eken , kathurenමම ඔලුව මසජ් දාන්නෙ නෑ. ලොකුම හේතුව එක එක ජාතියේ බාල හෙයා ටොනික් තමයි දාන්නේ. මහ ලොකු සැලුන් කියන ඒවගේ තියෙන්නෙත් මාර සැර හෙයා ටොනික් ජාති.
Matath awilla bn. Ekama panawa use kranne. Anika ekkenekge kapuwata passe hariyata clean, sterilisation karanne naMn konde kapanneth ne , ungen hishori bo unu hinda , thama honda ne
Mage අවුරුදු 15 kata kata wedi , podi kale aurudu 14 n wage , amma kepuwa , passe ammata leda hinda mn taniyen kapanawa , mata reula wawanna be kahanawa hishoriMatath awilla bn. Ekama panawa use kranne. Anika ekkenekge kapuwata passe hariyata clean, sterilisation karanne na
Awahama lesiyakata honda wenne naMage අවුරුදු 15 kata kata wedi , podi kale aurudu 14 n wage , amma kepuwa , passe ammata leda hinda mn taniyen kapanawa , mata reula wawanna be kahanawa hishori
ප්‍රථමාධාර දුන්නේඅරූ පැරලයිස් වෙච්ච එකාගෙ කටට තව වතුරත් දානව.. මෝඩ යකෙක්
මෙන්න මේ පහල විදියට.Komada ban meka damme ?
Pm me
Mamat oka karanna denne na normal massage witaray
මේ ලින්ක් එක කොහෙන්ද කොපි කරේ උඹ. මේ ලින්ක් එක හරි යන්නේ නැ. ඔය FB වීඩියෝ එකේ කොපි ලින්ක් කරපන්
මෙන්න මේ වගේ
![]()
ඊට පස්සේ කොපි වෙන්නේ කොට ලින්ක් එකක්. මෙන්න මේක ආවේ ඔය වීඩියෝ එකට - https://fb.watch/rLprr3pTej/
මේ විදියේ කොට ලින්ක් එකත් ඔය එළකිරි එකේ media එකේ ගන්නේ නැ.
ඊට පස්සේ ඔය කොපි කරපු ලින්ක් එක ආපහු බ්‍රවුසරේ paste කරලා එන්ටර් කරාම එනවා මෙන්න මේ වගේ දිග ලින්ක් එකක් මෙන්න මේක ආවේ ඔය පොඩි ලින්ක් එක paste කරාම
https: // www.facebook.com/watch/?v=885029440048987&ref=sharing
එළකිරි එකේ දැම්මම play වෙන්නේ මෙන්න මේ වගේ ලින්ක්. මේ එන ලින්ක් එකේ කොනේ =sharing කියල අනිවරෙන් වැටෙනවා. අන්න ඒ විදියේ ලින්ක් තමයි මේකේ වැඩ කරන්නේ
මේ ඔය ලින්ක් එක media එකේ paste කරාම වැඩ