මසායි මාරාවෙන් හමුවූ දුර්ලබ සීබ්‍රා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මසායි මාරාවෙන් හමුවූ දුර්ලබ සීබ්‍රා

    70581828_130443438302038_8320097516372623360_n.jpg


    70906103_130443471635368_5428246364679045120_n.jpg


    70659385_130443561635359_5331946953020276736_n.jpg


    ලෝක ප්‍රකට කෙන්යාවේ මසායි මරා ජාතික
    වනෝද්‍යානය තුලින් දුර්ලබ වූ සිබ්‍රා පැටවෙකුහමු වී තිබෙනවා. ටිරා ලෙස නම් කර ඇති
    මෙම සීබ්‍රා පැටවා හමුවී ඇත්තේ ප්‍රකට චායාරෑප ශිල්පියෙකු වන ෆ්‍රෑන්ක් ලියෝ ඇතුලු කණ්ඩායමකටයි. ඒ ඔවුන් රයිනෝසතුන් සොයා යන අතරතුරයි. දින කිහිපයක්
    වයස ඇති බවට සැක කෙරෙන ටීරාගේ විශේෂත්වය වන්නේ එම සත්වයාගේ සිරුරේ
    ඇති අසාමාන්‍ය වර්ණයක් පිහිටා තිබීම නිසාවෙනි ලෝකේ වාසය කරන සිබ්‍රා වර්ග3 ටක අයත් සියලුම සතුන් කලු පැහැති සිරුරේසුදු පැහැති රේඛා පිහිටා තිබුණද මෙම සීබ්‍රා පැටවාගේ සිරුර වඩාත් කලු පැහැයෙන් යුක්ත වීම විශේෂ වේ. එසේම සිරුර පුරා සුදු ඉරි වෙනුවට සුදු තිත් පිහිටා ඇති අතර පාද වල පමණක් සුදු පැහැති රේඛා පිහිටා තිබීම සුවිශේෂී වේ. මෙම සුවිශේෂී පෙනුම පිළිබඳ අදහස් දක්වන සත්වවේදීන්ට අනුව යම් ජාන විකෘතියක් මෙම තත්වයට හේතු විය හැකි බවටයි ඔවුන් අදසක් දක්වා සිටින්නේ. සිරුරේ මෙලනින් වර්ණකයේ යම් අසාමාන්‍ය තත්වයක් මෙම තත්වයට මුල් වී ඇති බවටයි National Geography සඟරාව වාර්තා කර ඇත්තේ සීබ්‍රාවන් පරිසරයේ ඇති අවදානම් වලින් මිදෙනුයේ ඔවුන්ට ලැබී ඇති කලු සහ සුදු ඉරි වලින් බවද සත්වවේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ අධික උනුසුම සිරුරට බල නොපෑම. සවස් කාලයේ දරුණු විලෝපික සතුන්ගෙන්
    ආරක්ෂා වීම හා කෘමි උවදුරු වලින් බේරි සීටීමටද ඉන් හැකි බවයි. එහෙත් මේ සියලු අවදානම් වලට ටීරාට මුහුණ දීමට සිදු වනු ඇත් ටීරා මේ අභියෝගයන් කෙසේ ජයගනු ඇතිද සොභාදහම විසින්
    ඊටද පිළිතුරු අනාගතයේදී ලබා දෙනු ඇත.

    (අන්තර්ජාලය ඇසුරිනි)
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කලු කොටියෙක් සීබ්‍රාවියෙක්ට කරපු කැත වැඩක්