~මසිත අසයි මගෙන්~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ''පෙරලන්න නව පිටුවක්
    කුඩා කල සිට රැඳුනු
    ඔබෙත් මගෙත් මිතුදමේ.... ''

    නිර්මාණයේ එන මේ කොටස මගෙ සිත් ගත්තා කිව්වොත් නිවැරදියි

    අපූරු නිර්මාණයක් යාළුවා ........ ලස්සනයි


    හැමදාමත් නොවරදාම ඇවිත් යනවට ස්තූතියි අමල්කා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පොඩි වෙනසක්ද ? ලොකු වෙනසක්ද ? මින්දද . ලස්සන නිර්මානයක් . හදවෙත සුන්දර පැතුමක් ඒලියට අැවිත් තියෙන්නෙ. කුඩාකල සිට රැදුන මිතුදම සෙනෙහෙ විලකට ෙපරලෙන්න කියල සුබ පතනව මම ඔයාට.

    මේකෙන් 50% ක්ම සංකල්පයක් චන්දි... කමක් නැහැ.. ස්තූතියි සුබ පැතුමට !