බීඩියක් බොන්න අසයි

Ebuwa69

Member
Oct 11, 2025
4
2
3
බීඩියක් බොන්න අසයි, ඒත් ගෙදර බොන්න බැහැ වටේ ගෙවල් වලට බීඩි ගද යනවා, ගෙවල් ලග ලොකු පිට්ටනියක් තියෙනවා ඒකේ මැද්දට වෙලා බිව්වොත් අවුල් ද?
 

dinu09

Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    හවස පිට්ටනිය පැත්තට ගියා නම් හරි හැබැයි එක පාර ගෙදර යන්නත් එපා ;). බය උනොත්ඕක ගහන්න වෙන්නෙ නැ ගැම්මක් ගන්න වෙයි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,938
    12,019
    113
    🌎
    උද්දමනයට වඩා වේගෙන් කිරියෙ accounts වැඩි වෙනව

    image.png
     
    • Haha
    Reactions: 2osama