Apuru nirmanayak saho,,,, lassaanata gala yana pada wel mama harima asai oyage nirmana kiyawanna,,mokada kiyawla terum ganna lesi![]()
ස්තූතියි නංගියා..
Apuru nirmanayak saho,,,, lassaanata gala yana pada wel mama harima asai oyage nirmana kiyawanna,,mokada kiyawla terum ganna lesi![]()
''පෙරලන්න නව පිටුවක්
කුඩා කල සිට රැඳුනු
ඔබෙත් මගෙත් මිතුදමේ.... ''
නිර්මාණයේ එන මේ කොටස මගෙ සිත් ගත්තා කිව්වොත් නිවැරදියි
අපූරු නිර්මාණයක් යාළුවා ........ ලස්සනයි
සාර්තක නිර්මාණයක්,
දිගටම ලියන්න....![]()
පොඩි වෙනසක්ද ? ලොකු වෙනසක්ද ? මින්දද . ලස්සන නිර්මානයක් . හදවෙත සුන්දර පැතුමක් ඒලියට අැවිත් තියෙන්නෙ. කුඩාකල සිට රැදුන මිතුදම සෙනෙහෙ විලකට ෙපරලෙන්න කියල සුබ පතනව මම ඔයාට.
hodha yaaluwo hugak welawata hodha jeewana sahakaruwoth wenawa.
congrats for your new leaf in life.
ලස්සන නිර්මාණයක්.
ආදරණීය වදන් පෙළක්.
මොකද්ද රහස.