මසින උදෙ සුප් එකක් හදන් ඉසිපිරිතාලෙ ගිහිං. ස්කුටරෙ ස්ටාෆ් පාර්කින්ග් එකෙ නවත්තල. සිකියුරිටි හාදය අයින් කරගන්ඩ කියල බැනල. මසින කුකුල් කේන්ති කාරයනෙ. රණ්ඩුවට ගිහිං සුප් එක සිකියුරිටි හාදයගෙ ඔලුවෙ ගහල පිච්චිල. මසිනව පොලීසියෙන් කුදලන් ගිහිං. අර හාදය නඩු දානවලු. නංගි අඩනව. 

