මසිනව පොලීසියෙන් කුදලන් ගිහිං

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    මසින උදෙ සුප් එකක් හදන් ඉසිපිරිතාලෙ ගිහිං. ස්කුටරෙ ස්ටාෆ් පාර්කින්ග් එකෙ නවත්තල. සිකියුරිටි හාදය අයින් කරගන්ඩ කියල බැනල. මසින කුකුල් කේන්ති කාරයනෙ. රණ්ඩුවට ගිහිං සුප් එක සිකියුරිටි හාදයගෙ ඔලුවෙ ගහල පිච්චිල. මසිනව පොලීසියෙන් කුදලන් ගිහිං. අර හාදය නඩු දානවලු. නංගි අඩනව. :(
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මසින උදෙ සුප් එකක් හදන් ඉසිපිරිතාලෙ ගිහිං. ස්කුටරෙ ස්ටාෆ් පාර්කින්ග් එකෙ නවත්තල. සිකියුරිටි හාදය අයින් කරගන්ඩ කියල බැනල. මසින කුකුල් කේන්ති කාරයනෙ. රණ්ඩුවට ගිහිං සුප් එක සිකියුරිටි හාදයගෙ ඔලුවෙ ගහල පිච්චිල. මසිනව පොලීසියෙන් කුදලන් ගිහිං. අර හාදය නඩු දානවලු. නංගි අඩනව. :(
     
    • Haha
    Reactions: Asmodeus

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අනේ මන්ද . තොපි එලියට බැස්සොත් මොකක් හරි නඩුවක් . ගෙවල් වලට වෙලා ඉඩපියව්කෝ :lol: :lol: :lol: