මහ රෑ සර්වර් ඩවුන්

වැදගත්ද?

  • ඔව්

    Votes: 65 85.5%
  • වැදගත් නැහැ

    Votes: 11 14.5%

  • Total voters
    76

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඊයෙ රෑත් [14] ඩේටා කනෙක්ශන්ස් ඔක්කොම බ්ලොක් කරා සමහර ඒරියා වලට. වයඹ ගම්පහ වගේ.ඉතින් කොහොමද සර්වර්ස් දුවන්නෙ. සිරාට ඕව තේරෙන එකක්යැ. මම මොබිටෙල් ඩයලොග් වලට කෝල් කරාම උන් කීවා ආන්ඩුවෙන් දෙන කමාන්ඩ් එකනෙ සර් කියලා

    SLT Fiber weda kar, secondary dialog 4g down.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mchn "iDRAC, HP iLO or Intel AMT" mewa free na neda. godak server ekka 1yr yanakan free denwa. But ita passe subscription ganna oni neda?

    Production servers තියෙන කම්පැනි හිගන ඒවා නෙවේ නේ බන්. උන්ට සල්ලි දීලා හොද සොලුෂන් එකක් ගන්න බැරි නම් නිකන් ඉන්න කියපන් උබ වද නොවී. එහෙම අඩුවෙන් හිතන එවුන්ගේ මානසිකත්වය හදන්න බෑ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113

    Production servers තියෙන කම්පැනි හිගන ඒවා නෙවේ නේ බන්. උන්ට සල්ලි දීලා හොද සොලුෂන් එකක් ගන්න බැරි නම් නිකන් ඉන්න කියපන් උබ වද නොවී. එහෙම අඩුවෙන් හිතන එවුන්ගේ මානසිකත්වය හදන්න බෑ.

    true... එහෙම බැරි උන්ට කරන්න තියෙන්නේ cloud services use කරන්න කියන්න තමා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Office ekak nam ithin VPN ekak nadda connect wenna?
    godal office wala VPN connect unaama office eke innawa wagema thama. (except may be lil bit slow)

    සර්වර් එක ෂට් වෙලා නම් VPN කනෙක්ට් වෙන්න බැහැ නේද :baffled:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    IP Kvm da ?

    Waiting...

    Office ekak nam ithin VPN ekak nadda connect wenna?
    godal office wala VPN connect unaama office eke innawa wagema thama. (except may be lil bit slow)

    jkiya deepan mchn wenama thread ekak dala

    budu saranayi ubata

    Keep this up.

    අවශ්ෂ තාවයක් නම් නැ එත් දැනගන්න අසයි

    Danna kenek innawanam karana widiya thread ekaka danna.

    ත්‍රෙඩ් එක දැම්මා :yes: