මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    යකෝ development devices තියනවනේ phone වලට අමතරව. මුන්ට වැඩක් නැතුව කම්මැලි කමට කරන ගොන් හු**වල්. ඕනි තරන් වැදගත් වැඩ තියෙද්දී මෙලෝ රහක් නැති දේවල් කරන්නන් ලෝකේ තියෙන එකම රෙද්ද TRCSL :rolleyes:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Okkotama kalin TRCSL website eka hariyata hadaagena hitiyanam hari. :rofl:

    1597354112326.png


    මෙහෙම එකක් තියාගෙනද අපේ ඒවා රෙජිස්ටර් කරන්න කියන්නේ 😂 :P විකට ඇදුම් තරගෙට පොඩි එකෙක් හදපු එකක් වගේ
     
    • Haha
    Reactions: krizta

    Sen-lu

    Well-known member
  • View attachment 89347

    මෙහෙම එකක් තියාගෙනද අපේ ඒවා රෙජිස්ටර් කරන්න කියන්නේ 😂 :P විකට ඇදුම් තරගෙට පොඩි එකෙක් හදපු එකක් වගේ
    ඇයි ඔය පාට පාට දාලා තොරණක් වගේ ලස්සනට තියෙන්නේ. හොඳ නැත්ද?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ෆෝන් එකකින් රුපියල් පන්සීය ගානේ කපන්න පුළුවන්නේ මිලියනයක් කරොත් මිලියන 500 ක්
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මෙහෙම එකක් තියාගෙනද අපේ ඒවා රෙජිස්ටර් කරන්න කියන්නේ 😂 :P විකට ඇදුම් තරගෙට පොඩි එකෙක් හදපු එකක් වගේ


    Athule vadakata athi function mokuth naa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕකුන්ගෙ වැඩ කියන තරම්ම අවුලක් නැහැ, සෑහෙන්න එෆිශන්ට්
    මම ෆෝන් වලට එක්ස්පෝට් ලයිසන් ගන්න එක පාරක් ගිහින් තියනවා, විනාඩි 30න් වගේ වැඩේ කරගත්තා
    මම ham radio සීන් වලට එක එක ඇප්ලිකේශන් දෙනවා (Spectrum Management එකත් එක්ක තමයි වැඩ කරන්නෙ), එතකොට උන්ගෙ ලින්ක් එකක් තියනවා ඇප්ලිකේශන් ස්ටේටස් එහෙම බලා ගන්න, SMS Alert එහෙම එනවා, ඉක්මනට වැඩේ වෙනවා TRCSL සයිඩ් එකෙන්, ඕකුන්ගෙ පැත්තෙන් ලොකු ඩිලේ එකක් වෙන්නෙ නැහැ, ඩිලේ එක වෙන්නෙ පොලීසිය පැත්තෙන් රිපෝට් ගන්න එකෙයි MOD Clearance ගන්න එකෙයි තමයි.
    ඩිවයිස් ඉම්පෝට් කරද්දිත් TRCSL එකට යන එන ටික කට්ට උනාට එතනට ගියාට පස්සෙ ඇදෙන සීන් එකක් නැහැ නේද.
     
    • Like
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක බොරු වැඩක් නේ... ව්‍යාජ උපකරන වලින් මහජනතාව වලක්වා ගන්න ඕන නම් චිනෙන් ගෙන මල ජරා නමක් නැති ෆොන් වලට ලයිසන් දීල කඩවල විකුනන්න තියෙන්නෙ කොහොම ද?
    පිටරටවල හොරකම් කරපුව ලංකාවට එනව. ඒ ගැන මේ කියන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පිටරටවල හොරකම් කරපුව ලංකාවට එනව. ඒ ගැන මේ කියන්නෙ

    ඉතිං බන් හොරකන් කරත් මෙහෙන් රෙජිස්ටර් කරන්න පුලුවන් නේ. කොහොම ද අල්ලන්නෙ හොරකන් කරා කියල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැම්මේ වේශියේ කොහෙද ගිහිං හිටියේ😬😬
    දැන් නාමල් උඹව බැන්දෙ නෑනෙ නේද? අර ශම්මි කුමාර් හම්බෙලා මඩමකට පලයං :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉතිං බන් හොරකන් කරත් මෙහෙන් රෙජිස්ටර් කරන්න පුලුවන් නේ. කොහොම ද අල්ලන්නෙ හොරකන් කරා කියල
    එහෙම බැරි/අමාරු වෙයි
    දැනට උනත් export license එකක් එහෙම ගන්න ගියාම අපි ගනිපු original bill එකයි, ෆෝන් එකේ බොක්ස් එකයි ඕන සේම් එමි/සීරියල් තියන, දැන් අර රෙජිස්ටර් කරපු ශොප් වලින් විතරක් ගන්න කියන සීන් එක නිසා බිල් අපි හදන් ගිහින් එහෙම ගන්න සීන් එක නතර කරන්න පුලුවන්
    හොරකන් කරොත් same එමි තියන බොක්ස් එකක් නැහැනේ.

    මීට වඩා ෆෝන් එකක් ට්‍රැක් කරන්න එහෙම හෙන ලේසි වෙනවානේ, දැන් සිම් එකෙන් විතරයි පුලුවන්, ෆෝන් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන් උනොත් මොකක් හරි සීන් එකක් හොයන්න ගියාම හෙන ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි
    ඔය රෙජිස්ටර් කරපු ශොප් වලින් පුලුවන් ඇති උන් විකුනපු එමි එකයි මොන NIC එක තියන කෙනාටද විකුන්නේ වගේ විස්තර ටික ගන්න, එතකොට වෙන කාගෙ හරි නමට ගනිපු සිම් එක උනත් ෆෝන් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන්නේ.