මහජන ආරක්ෂක ඇමතිකම බාර ගන්න මං සූදානම්..- ෆොන්සේකා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවය.

    නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් කාවැයි අයින් කොරන්නේ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ගෙදරට වෙලා ආතල් එකේ සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි මේ නාකියට දැණ් පිස්සු තද වීගෙන එන්නේ,, මුගෙ තාම ජනපති සිහිනය තීයෙනවා.. පහු ගිය ඉලෙක්ශන් එකේ එක බල්ලෙක්වත් හිටියෙ නැ නෙද මුගෙ රැස්වීම් වලට මූ ස්ටෙජ් එකට වෙලා ඉන්නවා නිකම් පීචන් වෙවි.එතකොටවත් මුට තෙරිලා නැ නෙ.. දැන් මුගේ දෙශපාලන ගමන ඉවරයි කියලා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    ගෙදරට වෙලා ආතල් එකේ සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි මේ නාකියට දැණ් පිස්සු තද වීගෙන එන්නේ,, මුගෙ තාම ජනපති සිහිනය තීයෙනවා.. පහු ගිය ඉලෙක්ශන් එකේ එක බල්ලෙක්වත් හිටියෙ නැ නෙද මුගෙ රැස්වීම් වලට මූ ස්ටෙජ් එකට වෙලා ඉන්නවා නිකම් පීචන් වෙවි.එතකොටවත් මුට තෙරිලා නැ නෙ.. දැන් මුගේ දෙශපාලන ගමන ඉවරයි කියලා.
    ara wedi tibba car ekath aran yanne nakiya
     
    • Like
    Reactions: craabeysinghe

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔහොම දුන්නොත් ලැජ්ජ නැතුව ගන්න කැමති රොත්තක් ඉන්නව බං වැලේ වැල් නැතුව... 🤣 දැන් මිනිස්සුන්ට අමතක වෙලා ගියාට සැප්තැබර් 22 ට කලිං රඟපු නාකි හැත්ත ගොඩක් ඔහොම තමයි හිතන්නෙ, බලේ දෙනව කිව්වොත් පුකට දිව දාන්න උනත් ලෑස්තීයි උං 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෙදරට වෙලා ආතල් එකේ සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි මේ නාකියට දැණ් පිස්සු තද වීගෙන එන්නේ,, මුගෙ තාම ජනපති සිහිනය තීයෙනවා.. පහු ගිය ඉලෙක්ශන් එකේ එක බල්ලෙක්වත් හිටියෙ නැ නෙද මුගෙ රැස්වීම් වලට මූ ස්ටෙජ් එකට වෙලා ඉන්නවා නිකම් පීචන් වෙවි.එතකොටවත් මුට තෙරිලා නැ නෙ.. දැන් මුගේ දෙශපාලන ගමන ඉවරයි කියලා.

    mata thiyenne ratata wedak karana mind set ekak newe ban, muta ona rajapakshalata kelawanna echcharai
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    U pissek bawa aththa. Habei minihage job ekedi u waddek. Eka piligannwa wenawa. Uta denna puluwan nam hodai aththatama ohma wagakimak.