මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවේ තියෙන්නේ විරෝදතා වියාපාරයක් (Protest ) එකක් මිසක් කැරැල්ලක් (Riot ) නෙමේ. කැරැල්ලක් තියන මුලික සාදක දෙකක් තමයි නිශ්චිත නායකත්වයක් හා එයට ආවේනිකවූ ප්‍රතිපත්තියක්. නමුත් මේ දෙකම අද ලංකාවේ ඇතිවෙලා තියන තත්වයේ නෑ. මෙහි එකම සටන් පාටය ගෝටා ඇතුළු මේ තක්කඩි පාදඩ නඩයට ගෙදර යන්න කියන එක.

    නමුත් මනුස්ස ඉතිහාසය පුරාම ඇතිවුන කැරලි (Riot) වල ඉහත ලක්ෂණ දෙකම පැහැදිලිව දකින්න තියනවා. උදා: ප්‍රංස විපල්වය, ඇමරිකන් සිවිල් යුද්දය, රුසියන් විප්ලවය, ඉන්දියානු නිදහස් වියාපාරය, ද. ඇමරිකානු සමාජවාදී වියාපාරය, ලංකාවේ ඇතිවුන ඉංග්‍රීසි විරෝදී නිදහස් සටන් 2 , JVP හා LTTE අරගල.

    නමුත් මහජන විරෝදතා වියාපාරය (Protest ) වලින් වුනත් ආණ්ඩු පෙරලූ අවස්ථා තියනවා. හොදම උදාහරණය තමයි මෑතක සිදුවූ ඇල්ජිරියානු මහජන විරෝදතා වියාපාරය. හොදට බලන්න, “ඇල්ජිරියානු මහජන විරෝදතා වියාපාරය” ලෝකේ බුද්දිමත් දේශපාලන වියතුන් හදුන්වන්නේ “Protest” එකක් මිස “Riot”" එකක් ලෙස නොවේ.
    ඒකනිසා නැවතත් කියනවා ලංකාවේ රජයක් පෙරලීමට මහජන කැරැල්ලක් ඇතිවීමේ ශාක්ෂර තාවයක් හෝ නායකත්වයක් නෑ.

    මමත් දැඩි රාජපක්ෂ විරෝදියෙක්, නමුත් මම දකින විදිහට මෙහි ඇති අඩුපාඩුවත් මෙය Riot එකක් නොවී Protest එකක් වීමයි.
    Doesn't matter. This made the government afraid of it's people for the first time in history. Ministers are now afraid to go to their homes. This made the current government who looked unbreakable lose their majority...

    Let's see what happens
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    Doesn't matter. This made the government afraid of it's people for the first time in history. Ministers are now afraid to go to their homes. This made the current government who looked unbreakable lose their majority...

    Let's see what happens

    The fact that "what is happening" is still fascinative! If it was a Riot, the prospecting outcome would have been much fruitful & outstanding!!!. ... Let's see with a postie mindset !
     
    • Like
    Reactions: earthling

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    zE46N9h.jpeg


    දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින් මෙහෙයවීමකින් තොරවම, ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන කැරැුල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, බුද්ධි අංශ, රජයේ ඉහළම අංශ දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.

    මේ බව ඉරිදා මව්බිම පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර සිටියි.

    ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබදව ජාතියා අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතීමටත් හේතුව, වර්ධනය වෙමින් පවතින මේ නව තත්ත්වය බව ද පුවත්පත වාර්තා කර සිටියි.
    ඔය බුජ්ජි අංශෙන් තක්කෙටම කියලා තියෙන්නේ මිනිස්සු විසින්ම කැරැල්ලක් ගේනවා කියලා 🤭🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    රාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..😁
    එතකොට හයිවේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
    ලොල් ලොල් ගගා ඉන්නවද තාම
     
    • Haha
    Reactions: maxtalker

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    රාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..😁
    ඔවට ණය දෙන්නේ ඩොලර් වලින්ම තමයි ඩොලර් වලින් ණය අරගෙන ඩොලර් වලින්ම ගේවුවා කියලා ඩොලර් හිදෙන්නේ නැහැ🤣
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔවට ණය දෙන්නේ ඩොලර් වලින්ම තමයි ඩොලර් වලින් ණය අරගෙන ඩොලර් වලින්ම ගේවුවා කියලා ඩොලර් හිදෙන්නේ නැහැ🤣
    ඩොලර් උබ ගෙදරින් ගෙනත් දෙනවද