මේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
හොයල දර පලන්න වගේ වැඩ ටික කරගන්න ගත්ත නන් හරි.ඕකව දැනටමත් මේකෙ දෙතුන් දෙනෙක්ම හොයනව කපල මරන්න..![]()
ඕව මේ ප්ලෑන් කරල කරන ඒව නෙවෙයිනෙ. උබ දැන් පෝලිමක ඉන්න අස්සෙ රාජපක්ස වරුණාව කරන්න ගියාම දවස් 2කක් තුනක් තිස්සෙ පෝලිම්වල කර වෙන එකෙක් බූලියකින් හරි ගෑස් ටැන්කියකින් හරි එවෙලෙම කෙලල අරිනව වගේනෙ වෙන්නෙ.ලොල් ඒවනම් ට්කාක් අමාරු වෙයි![]()
Aniwa mun kisima ROI ekak nathi gobila projects karala dan corona walata patawala berenna balanawa..රාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..![]()
ඕව මේ ප්ලෑන් කරල කරන ඒව නෙවෙයිනෙ. උබ දැන් පෝලිමක ඉන්න අස්සෙ රාජපක්ස වරුණාව කරන්න ගියාම දවස් 2කක් තුනක් තිස්සෙ පෝලිම්වල කර වෙන එකෙක් බූලියකින් හරි ගෑස් ටැන්කියකින් හරි එවෙලෙම කෙලල අරිනව වගේනෙ වෙන්නෙ.
------ Post added on Mar 19, 2022 at 2:27 PM
දන්න දෙයක් කියපන් පොන්සි ඕක ඕපන් කරාම මහින්දගෙ අති සාර්තකම ප්‍රොජෙක්ට් එකක්, ඕක සන්නිවේදන කුළුනක් පොන්සි නිකන් කොන්ක්‍රීට් ගොඩක් නෙමේ, කොහෙද ඉතින් හරක්ට ඕව තේරෙනව කියලද..රාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..![]()
How is Libya doing right now? Don't compare Sri Lankan governments to the Gaddafi administration. Libya was a economically thriving nation before US came in, instigated a color revolution and fucked it all up. They weren't going through an economic crisisGaddafi part 02 ?
බිත්තර ගහපු එක?වෙන්නෙ නෑ බන් ඕවා. ජෙපපොන්ට උන දේවල් නිසා කවුරුවත් ඕව කරන්න යන එකක් නෑ
මිනිස්සු බුද්ධිමත් බන්, රජයේ දේපොල ගිනි තියල ට්‍රන්ස්පෝමර් පුපුරෝල බස් ගිනි තියල විප්ලව කොරන්ඩ මිනිස්සුන්ට මොන්ගල් නැ..වෙන්නෙ නෑ බන් ඕවා. ජෙපපොන්ට උන දේවල් නිසා කවුරුවත් ඕව කරන්න යන එකක් නෑ
ඒකනෙ ඒකනෙ ගඩාෆිව මරල ලිබියාව දැන් මල් 7ට තියෙනව උපරිම වෙනස..ගඩාෆි මැරුව වගේ මහා බල්ලට කරන්න තියෙන්නේ
100 % එකගයි. බලපං නන්දයා ඔය යන ආයතන විසිට් වල එකෙක් ඉන්නවද සෙට්වෙලා විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. අපේ උන් අපේ උන් අතර තමා කැරලි. දේශපාල පකයොන්ට ගූ බයයිලන්කාවෙ උන් කැරලි කරන්නෙ පාරෙ තියෙන වාහන කුඩු කරලා කඩවල් ටික කුඩු කරලා ඇමති සෑර් කෙනෙක් දැක්කම නැට්ට පුකේ ගහගෙන ගෙදර යන්න නම් ඉතින් ගෙදරම ඉන්න එක හොදටයි ඊට වඩා