මහජන චීන සමූහාන්ඩුවට ජය වේවා :ROFLMAO: :ROFLMAO:

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    link

    Capture.png
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    meanwhile ලන්කන් බයියෝ.

    හොඳ තීරණයක්... ඕනවට වඩා හැමතැනම ඕවා ඕනෙම නෑ.... බුදු හාමුදුරුවෝ උනත් පිළිම වන්දනා කරන්න උගන්නල නෑ. අන්න ඒ වගේ කෙලින් තීරණ ගන්නවාටයි අපි ආසා. දුන්න චන්දෙට ණය නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    ආසියාවේ බෞද්ධ ධර්ශනය තනිකරම යුරෝපේ නත්තල් වගේ සෝ ඔෆ් එකක් . සුද්දෝ දැහැමින් බෞද්ධ ධර්ශණය අදහනවා ලංකාවේ සිංහලු කතොලික ධර්මය දැහැමින් අදහනවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Buddhism does not need big structures as it is a theology not a doctrine like other religions.
    But biggest shrine complex in the world is found in Borobudur is found in Indonesia which is world's largest(by populaiton) Muslim country.
    Largest religious complex is Ankor Wat-Cambodia this shows the spread of religion to far east . All this is now a history due to religious dominance by other religions through wars.

    China is doing the same as they consider religion as obstacle for their authoritarian regime.
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @erozan @N A K A M U R A රුවන්වැලිසෑයේ දී දිව්රුම් දීලා චීනේ කක්කා වලට ඩොලර් ගෙවන්න ලැජ්ජ නැද්ද ? 🤭
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආසියාවේ බෞද්ධ ධර්ශනය තනිකරම යුරෝපේ නත්තල් වගේ සෝ ඔෆ් එකක් . සුද්දෝ දැහැමින් බෞද්ධ ධර්ශණය අදහනවා ලංකාවේ සිංහලු කතොලික ධර්මය දැහැමින් අදහනවා
    හෙන්රි ස්ටීල් ඕල්කට් තමයි බෞද්ධයන් මෙවැනි සංස්කෘතියකට පුරුදු කලේ. ඔහුගේ ව්‍යාපාර පරමාර්ථ වෙනුවෙන්.
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    බුදුපිලිම කුඩු කරන චීන්නුන්ගේ කක්කා වලට ඩොලර් මිලියන 6.9ක් පුදයි..​


     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රුවැන්වැලිසෑයට කුණු පුරවපු නිරාගමික ජෙප්පොන්ට නේ රුදාව..ඉන්දියාවෙන් ගත්ත සල්ලි හොඳට වැඩ කරනව වගේ..🤣🤣
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    ආසියාවේ බෞද්ධ ධර්ශනය තනිකරම යුරෝපේ නත්තල් වගේ සෝ ඔෆ් එකක් . සුද්දෝ දැහැමින් බෞද්ධ ධර්ශණය අදහනවා ලංකාවේ සිංහලු කතොලික ධර්මය දැහැමින් අදහනවා
    issara ohoma kiwwe naha habai.....ahinsaka muslim minisunta ganayo tika sahenna wada dunna.....;);)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    ගුපියෝ බලාගෙන හිටියේ අනාගතේ ලංකාවට තම්බි කෙලිනකම් :lol:

    රුවැන්වැලිසෑයට කුණු පුරවපු නිරාගමික ජෙප්පොන්ට නේ රුදාව..ඉන්දියාවෙන් ගත්ත සල්ලි හොඳට වැඩ කරනව වගේ..🤣🤣

    ඔයා දාන පොස්ට් වලින් චීන සල්ලි හොඳට වැඩකරනවා වගේ පේනවා කියල ගුපියෝ කියනවා අයියේ ... :angry:
     
    • Haha
    Reactions: sk_ralahami

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගුපියෝ බලාගෙන හිටියේ අනාගතේ ලංකාවට තම්බි කෙලිනකම් :lol:



    ඔයා දාන පොස්ට් වලින් චීන සල්ලි හොඳට වැඩකරනවා වගේ පේනවා කියල ගුපියෝ කියනවා අයියේ ... :angry:
    අනේ ඔව් චීනෙ තොපිට බිලියන ගණන් ණයත් දීල තව වෙනම සල්ලි දීල තොපිට මේව කියන්නත්‍ කට්ටිය දාපංකෝ..තොපි මොක්කු කියලද හිතන් ඉන්නෙ හිඟන වඳුරු හැත්ත..තොපි ඒ තරම් ලොකුද?ඉන්දියාවට පුක දීපිය ගිහින් වඳුරු පොන්නයා:lol: