මහජන බැංකුවේ debit card

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,029
    3,704
    113
    People's bank Debit card එකකින් සල්ලි ගන්නකොට account එකේ කීයක් ඉතුරු කරලද ගන්න ඕන? තියන ඔක්කොම සල්ලි ටික ගන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    People's bank Debit card එකකින් සල්ලි ගන්නකොට account එකේ කීයක් ඉතුරු කරලද ගන්න ඕන? තියන ඔක්කොම සල්ලි ටික ගන්න පුලුවන්ද?
    Kageda card eka?
     
    • Haha
    Reactions: Any.key

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    People's bank Debit card එකකින් සල්ලි ගන්නකොට account එකේ කීයක් ඉතුරු කරලද ගන්න ඕන? තියන ඔක්කොම සල්ලි ටික ගන්න පුලුවන්ද?
    1000 ක් ඉතුරු කරන්න ඕනි බන්
    එකත් ගන්න try කරපු වෙලාවල් තියේ :P
     
    • Haha
    Reactions: Any.key