මහජන රැවටීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    12919616_10207864565144706_6227717337803474116_n.jpg


    හිස් අසුන් තබාගෙන ඒ පැත්තවත් නොබලා, බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන් හිටගෙන ම කොපි කරමින් තමන්ට ඇත්තට ම නැති සරලකමක් පෙන්වන්නට වෙර දරන මේ ඇමතිවරයාගේ ක්‍රියාව වත්මන් ආණ්ඩුවේ මහජන රැවටීමට කදිම උදාහරණයක් සපයනු පෙනේ. මෙහි එන තවත් බැරෑරුම් උත්ප්‍රාසයකි. ඒ නම් රටේ මූල්‍ය තත්වය බංකොලොත් බවට ආසන්න ව තිබිය දී, ඇමතිවරුන් පිරිසක් ලොව පුරා ණය හිඟමනේ යද්දී, පිටමිල 7.50කින් වැඩි වෙද්දී, බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ මත බදුපිට බදු ගසද්දී, පසුගිය දා ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ට අමතර වාහනය බැගින් දීමේ යෝජනාව ඉදිරිපත් කළේ ද මෙම ඇමතිවරයා ම වීම ය.

    by Mahinda Pathirana
     
    • Like
    Reactions: Welusumana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සරල කම බලහත්කාරයෙන් ආරූඩ කරගන්න බෑ මහත්තයෝ.
    බොරු පඩ ශෝ නොදා ඉන්න විදිහටම හිටියනම් තමා හොඳ.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කෝ හූ පාරක් දෙන්න බලන්න ඝන පිහිටෝල කට්ටිය..

    නහුටු බල්ලා.
    මු කන්නාඩි දාලා ෆොටෝ ගන්නවා නකුටු බල්ලෙක් වගේ :rofl: