මහජන සම්පත ඇදුනා.🤩

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටනි!! පුරා වසර දෙකක් පුල පුලා බලා ඉඳලා අද පව්ලටම වාසනාව ඇදුනා.
    කීයක් හරි ඕන කෙනෙක් ඉන්නවනං ඇඩ්‍රස් එක දාන්ඩ. ඔටු ලේන්සුවක් එවානාං.

    අප්පොච්චිට ඉස්සෙල්ලා යන්න වෙයිද දන්නේ නෑ. මිසිං වුනොත් ත්‍රෙඩ් දදා හොයන්නේ නැතිව ලින්ඩා මතක්කරලා වට්ටක්කයි කරෝලයි ටිකක් උයං කාහල්ලා🤣

    පෙරේත තටුවට මෙව්වා තිය! 🇳🇴🐟🥓&🐐🧀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    කළු කැත කොට සින්හලයෙක් උනා නන් ඕව නතින්. කොහෙද ඉතින් පොස්නෙ.

    ඉම්මනට හොද වෙයි. පරිස්සමින් හිටපන්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිට්ටනි!! පුරා වසර දෙකක් පුල පුලා බලා ඉඳලා අද පව්ලටම වාසනාව ඇදුනා.
    කීයක් හරි ඕන කෙනෙක් ඉන්නවනං ඇඩ්‍රස් එක දාන්ඩ. ඔටු ලේන්සුවක් එවානාං.

    අප්පොච්චිට ඉස්සෙල්ලා යන්න වෙයිද දන්නේ නෑ. මිසිං වුනොත් ත්‍රෙඩ් දදා හොයන්නේ නැතිව ලින්ඩා මතක්කරලා වට්ටක්කයි කරෝලයි ටිකක් උයං කාහල්ලා🤣

    පෙරේත තටුවට මෙව්වා තිය! 🇳🇴🐟🥓&🐐🧀
    corona da ? puluwan nam waharaka kessa una paniya beepan hoyan... @shana and @damascus mun dennama covid hadila oken settle unaa... more details ahala balanna... UK walata mehen kaata hari kiyala fast ship kara ganin....
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93

    උබට හෙටම හොද වෙයි වගේ. වයිරස් එකටත් එපා වෙයි උබේ ආතල් දැකලා. 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    corona da ? puluwan nam waharaka kessa una paniya beepan hoyan... @shana and @damascus mun dennama covid hadila oken settle unaa... more details ahala balanna... UK walata mehen kaata hari kiyala fast ship kara ganin....

    අනේ ඔව්වා නං ඕන නෑ බං. මළත් අව්ලක් නෑ. 😊