මහණවෙන්න හිතෙනවා නෙ බං..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    මෙතන ඇවිල්ල එකා එකාගේ ඔපීනියන් ගන්නේ නැතුව ගිහින් මහන වෙයන් ආසවන් අත්හැරියන් එලකිරියට ආවෙ අයි . පලයන් හැමිනෙනෙන් නැතුව ගිහි ජිවිතේ එක්ක පල චිප්. අන්තිමට අර දාන බාරගත්තද එකේ වගේ හාමුදුරුනමක් උනාට මගේ පයිය නගිනවා කියන්න එපා .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන ඇවිල්ල එකා එකාගේ ඔපීනියන් ගන්නේ නැතුව ගිහින් මහන වෙයන් ආසවන් අත්හැරියන් එලකිරියට ආවෙ අයි . පලයන් හැමිනෙනෙන් නැතුව ගිහි ජිවිතේ එක්ක පල චිප්. අන්තිමට අර දාන බාරගත්තද එකේ වගේ හාමුදුරුනමක් උනාට මගේ පයිය නගිනවා කියන්න එපා .

    :rofl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මෙතන ඇවිල්ල එකා එකාගේ ඔපීනියන් ගන්නේ නැතුව ගිහින් මහන වෙයන් ආසවන් අත්හැරියන් එලකිරියට ආවෙ අයි . පලයන් හැමිනෙනෙන් නැතුව ගිහි ජිවිතේ එක්ක පල චිප්. අන්තිමට අර දාන බාරගත්තද එකේ වගේ හාමුදුරුනමක් උනාට මගේ පයිය නගිනවා කියන්න එපා .

    Perfect Answer :yes::cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් වෙයන් කො..
    මේ අපිත් එක්ක පිස්සු කෙල කෙල trip ඇද ඇද හිටිය එකාත් මේ මහන උනේ.. සල්ලි නැති උන් නම් නෙවේ උතුරන්න සල්ලි..
    අන්න එහෙම ඇත්තට තේරුම් අරන් මහන උනා නම් අවුලක් නෑ..
    බූට් කාල මහන වෙන්නෙ නැතුව.. :rofl:

    Sallith thiyenwanm uge ammai thaaththai mawa darukmta hdaganna ganida